මෙරට කොරෝනා මරණ 6000 පනී
කොවිඩ් මරණ 161ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මෙම මරණ දිනක් තුල වාර්තා වු වැඩිම කොවිඩ් මරණ ගණන වේ.ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 6096 දක්වා ඉහල යයි. එම මරණ අතර කාන්තාවන් 78 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 83 දෙනෙකුද සිටි. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 122 දෙනෙකු…