රාගම රෝහලේ කොවිඩ් වැළඳුනු දෙවැනි වෛද්‍යවරයාත් මියයයි
රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නැමැති වෛද්‍යවරයෙකු කොවිඩ් රෝගය වැලදී රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මිය යන විට 34 වැනි වියේ පසු වූ මෙම වෛද්‍යවරයා කොවිඩ් රෝගය වැලදී රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන්…