වියපත් පෙමක් ගැන නැවුම් පාඨක අත්දැකීමක්
ජනමාධ්‍ය කරුවකු, සමාජ ගවේෂකයකු, ස්වාධීන පර්යේෂකයකු මෙන්ම නිර්මාණාත්මක ලේඛකයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින තිලක් සේනාසිංහ මහතා වැඩි දෙනෙකු අගය කරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා ජනතාව පෙළන වසංගතයක් වන මිථ්‍යා විශ්වාස පිළිබඳ පර්යේෂණ කරමින් ලියා ඇති අගනා ග්‍රන්ථ සමුහය නිසා ය. ‘ජනකාන්ත මිථ්‍යා මත’ ‘අවතාර ලුහු බැඳ’ ‘සිංහල අලුත් අවුරුද්දේ මයාව සහ යථාර්ථය’ යනු ඉන් ග්‍රන්ථ…