තලේබාන් සංවිධානය සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවල
තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථාන් රජයට හා අමෙරිකා හමුදාවට සහයෝගය ලබාදුන් පිරිස් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක් පෙන්වා දෙයි. ඇෆ්ගනිස්ථානයේ නගර කිහිපයක තලේබාන් සංවිධානය එරෙහි විරෝධතා පැවැත්වේ. තලේබාන් සංවිධානය රටේ පාලනය සියතට ගත් වහාම ඉතා මානුෂීයවාදී මුහුණුවරක් පෙන්නුම් කළ ද මේවන විට ඔවුන් සුපුරුදු ත්‍රස්තවාදී කටයුතුවලට එළෙඹ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා…