පරණ පුස්කොල පොත් වල තියන හාස්කම් ඇත්තද?    
|

පරණ පුස්කොල පොත් වල තියන හාස්කම් ඇත්තද?    

පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මගින් අපට කිරීමට තබා සිතීමටවත් නොහැකි හාස්කම්, කළ හැකි බවට මතයක් තවමත් අප සමාජයේ තිබේ. අට වැදෑරුම් වන මේ හාස්කම් ‘අෂ්ඨ කර්ම’ යනුවෙන් හැඳින්වෙයි. රජුන්ගේ සිට සාමාන්‍ය ජනතාවගේ සිත් වසඟ කළ හැකි වශී කර්මය ඉන් පළමුවැන්නයි. දෙවැන්න යමෙකු හෝ යමක් තමන් වෙතට අද්දවා ගත හැකි ආකර්ශණ කර්මයයි. තුන්වැන්න මෝහන කර්මය ලෙස…

corona

පොලොන්නරුවේ ආසාධිතයින් ඉහළට

ලක්ෂ පහකට ආසන්න පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ජන ගහනයෙන් සියයට 7ක් පමණ ඉතාම කුඩා ප්‍රතිශතයකට පමණක් කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවත් මේ වන විට ආසාධිතයින් විශාල වශයෙන් හමු වීමත් සමග දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීමට අපොහොසත් වී ඇති බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විටත් කොරෝනා මර්…

deathboy

කොන්ක්‍රිට් කණුවක් පාසල් සිසුවෙකුට මරු ගෙනදෙයි

බුලත්සිහල , ඈගල්ඔය ප්‍රදේශයේ නිවසක ඉදිරිපස “ වැරණ්ඩාව“ ඉදිකිරිම සදහා සිටුවා තිබු කොන්ක්‍රිට් කණුවක් ගැලවි වැටි එයට යටවු දස හැවිරිදි පාසල් සිසුවෙකු පසු ගියදා එම ස්ථානයේදිම මියගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. බුලත්සිංහල ප්‍රාථමික විද්‍යාලයේ හතර වසරේ ඉලනුම ලබමින් සිටි බුලත්සිංහල, ඈගල්ඔය, රාජාලිමානාන ප්‍රදේශයේ දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලක බාල දරුවා වු හෙට්ටිආරච්චිගේ කවිදු දිල්හාර ( 10) මෙසේ…

කාන්තා ශ්‍රමිකයින්ට තලෙබාන් නියෝගයක්

කාන්තා ශ්‍රමිකයින්ට තලෙබාන් නියෝගයක්

කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සකස් කරන තෙක් කාන්තා ශ්‍රමිකයින් නිවසේ රැඳීසිටිය යුතු බව තලෙබාන් සංවිධානය පවසයි. එම සංවිධානය පෙන්වාදෙන්නේ කඩිනමින් අදාළ ක්‍රමවේදය සකස් කරන බවය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැච්ලර් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ කාන්තා අයිතීන් වෙනුවෙන් තලෙබාන් සංවිධානයේ ක්‍රියාකලාපය පිළිබඳ කනස්සල්ල පළ කරන බවය.

sugar

පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක්

මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් සමඟ  පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සීනි ඇතුළත් ගෝනි 200 ක් මෙලෙස සොයා ගෙන ඇත.බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් අදාළ වැටලීම සිදුකර ඇත. එම සීනි තොගය පිටකොටුවේ සිට කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබියදී මෙම වැටලීම සිදුකර තිබුණි. කල්මුණේ දක්වා ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව එම…

mangala
|

මංගල ලා නිර්මානය කළ රාජ්‍ය විසින් මංගලගේ ජීවිතය පැහැර ගැනීම

චන්ද්‍රිකාගමනය කියන්නේ ලංකාවේ බලාපොරොත්තුවක්..හැවෝම මේ රට නවීකාරක රාජ්‍යක සිහිනය මේ ආගමනය සමග දැක්කා. මිනී කඳු අතරින් තමයි චන්ද්‍රිකාව පායා ආවේ. මිනිස්සුන්ට යුක්තිය ගැන නොනිමි බලාපොරොත්තුවක් තිබුණා. මව් පෙරමුණු බිහිවුණා. අහිංසකයින්ගේ ආරාම හැදුනා. සුදු නෙළුම් පාර දිගට පිපුනා. තවල් ගියා. උතුරු දකුණු සහජීවනය ගැන අලුත් බලාපොරොත්තු ලියලා ආවා. ලේ වැකි ඉතිහාසයක් රෝසමල්මය අනාගතයකින් වහලා දාන්න බොහෝ…

mangala

මංගල වෙනුවෙන් ජනපති අගමැති සොව පළ කරයි

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ වඩාත් කතාබහට ලක්වුණු චරිතයක් වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාගේ නික්මයෑම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි සංවේගය පළ කර ඇත. සිය නිල ෆේස්බුක් පිටු ඔස්සේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, ලාංකීය දේශපාලන ගමන්මගෙහි විශාල පරිවර්ථනයන් මෙන් ම ‍අරගලයන් දියත්…

H.W-Cyril
|

කාබනික වගාව ගැන කතා කරන විද්වතුන්ගේ කෘෂි කාර්මික දැනුම මට ප්‍රශ්නයක්

රසායනික පොහොර භාවිතා කර සිදු කරන වගාවන් නිසා අපේ ශරීරට සෑහෙන විෂ ද්‍රව්‍ය ඇතුල් වෙනවා කියලා මතයක් තියෙනවා. ඒ නිසා විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරුවන බවත් පැවසෙනවා. ඒහි යම් කිසි ඇත්තක් තියෙන්න පුළුවන්. මම ඒක බැහැර කරන්නේ නැහැ. නමුත්, එක්දහස් නවසිය හතළිස් ගණන්වල ලංකාවේ මනුෂ්‍යයෙකුගෙ සාමාන්‍ය අයු කාලය අවුරුදු හතළිස් හයක් (46) ක්. අද 2021 වෙන…

වසංගතය එක හත කරන ජනමාධ්‍ය
|

වසංගතය එක හත කරන ජනමාධ්‍ය

මෙම සටහන තබන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ඉතා වේගයෙන් කොවිඩ්-19 වසංගතය පැතිර යමින් තිබේ. දෛනිකව හඳුනාගනු ලබන රෝගීන් සංඛ්‍යාව කියන්නේ දහස් ගණනිනි. මරණ සංඛ්‍යාව කියන්නේ සිය ගණනිනි. තවමත් වසංගතය උපරිම මට්ටමට පැමිණ ඇති බවක් නොපෙනේ. මේ අතර රජය විසින් එන්නත්කරණය වේගවත් කර තිබේ. එන්නත්කරණයෙන් මෙන්ම කොවිඩ්-19 වැළඳීමෙන් ද ප්‍රතිශක්තිය ගොඩනැගේ. සමාජය වේගයෙන් සමූහ ප්‍රතිශක්තියක්…

money
|

මේ වෙලාවේ කැපකිරිම් නොකරන කෝටීපතින්

ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇතුළු කැබිනට් එකේ ඉන්න සියළු දෙනාට ජිවත්විමේ ආර්ථික අපහසුතා නැහැ. පළමුව මේ අය  මේ  අවස්ථාවෙ තමන්ගෙ වැටුප  කොවිඩ් නිසා  අසරණවු  මහජනතාව වෙනුවෙන්  ලබා දෙනව කියල ප්‍රකාශයක් කලයුුතුව තිබෙනවා,” යයි  බස්නාහිර පලාත් සභා හිටපු මන්ත්‍රි යසපාල කෝරලගේ මහතා පසු ගිය ( 23 ) හොරණ දි කිවේය. “දහ අතේ ණය වෙලා ඉතාම අමාරුවෙන් ජිවත්වෙන ගුරුවරුන්…