SLC 20 ශූරතාවය GREYS කණ්ඩායමට
|

SLC 20 ශූරතාවය GREYS කණ්ඩායමට

ආරාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් REDS කණ්ඩායම ලකුණු 42කින් පරාජයට පත් කරමින් දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් GREYS කණ්ඩායම සමත්වී තිබේ. පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් GREYS කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 201ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි REDS කණ්ඩායමට පන්දුවාර 19යි…

corona

අඹගමුවෙන් අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ෂනවලදි නව කොවිඩ් ආසාදිතයන් 91ක්

අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු රැපිට් ඇන්ටිජන් පරික්ෂනවලදි නව කොවිඩ් ආසාදිතයන් 91 දෙනකු හමුව ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය පැය 48ක කාලය තුලදි පුද්ගලයන් 188 දෙනකු සදහා රැපිට් ඇන්ටිජන් පරික්ෂාවන් සිදු කල බවත් එම…

imf
|

ශ්‍රී ලංකාවට මිලියන 816ක්

ඇමරිකානු ඩොලර් බිලියන 650 ක ඉතිහාසයේ විශාලතම විශේෂ ගැනුම් හිමිකම් (SDR) වෙන් කිරීම 2021 අගෝස්තු 23 දින සිට බලාත්මක වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජීවා ඊයේ (23) සඳහන් කළා. මෙම ප්‍රතිපාදනයට අනුව ශ්‍රී ලංකා SDR මිලියන 554.8 ක් සඳහා සුදුසුකම් ලබනු ඇත. ඒය ඇමරිකානු ඩොලර් මිලියන 816 කට සමාන වේ. මෙම…