mangala

මංගලගේ අවමංගල්‍යයෙන් දේශපාලනික මංගල්‍යයක් කරා

ප්‍රසිද්ධියේ සුරුට්ටුවක් බීමට හැකි ලංකාවේ මේ වන විට සිටි ජාතික තලයේ එකම දේශපාලන නායකයා මංගලයි. සර් ජෝන් කොතලාවලගෙන්, එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායකගෙන් පසු සුරුට්ටු දුම් බට උරන ඡායාරූප ප්‍රසිද්ධියට පත් කල එකම දේශපාලඥයා මංගලයි. මංගල ඇත්ත මිනිසෙක්ය. ඒ මංගල නික්ම ගියේය. මේ දක්වා කොවිඩ් වසංගතය බිලිගත් ලාංකේය සමාජයේ වඩාත් බලපෑම්සහගතම මිනිසා මංගලයි. කොවිඩ් ඒ…

delta corona variant

ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට ‘සුපර් ඩෙල්ටා’

අද වන විට කොළඹ පුරා පැතිරී යන යන කොරෝනා වෛරස් ප්‍රභේදය 100%ක්ම ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ පැතිරී යන ප‍්‍රබේදය ‘සුපර් ඩෙල්ටා’ ප්‍රභේදයක් ලෙස හැදින්විය හැකි බවත් එහි හැසිරීම තව දුරටත් අධ්‍යනය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

bandula

බන්දුලට කොරෝනා

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කරමින් ඉල්ලා ඇත්තේ ආසන්න කාලය තුළ තමන් සමග සමීපව කටයුතු කළ සියලු දෙනාම නිරෝධායනයට ලක්වන ලෙසයි. ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 දා තෙක්

නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 දා තෙක්

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 6 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළැඹිණ. එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර, මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක්…