පරාක්‍රම සමුද්‍රයේ යළි ඇවිදින මං තීරු සෑදීමට පැමිණියහොත් ගොවීහුත් පාරට බසින ලකුණු
පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මං තීරු සෑදීම සදහා රළ පනාව ඉවත් කළ ප්‍රදේශය යලි තිබූ ලෙසම සකසන ලෙසත් පරාක්‍රම සමුද්‍රයට අත තැබීමට පැමිණිය හොත් පොලොන්නරුවේ ගොවි ජනතාව මහා සංඝරත්නය සමග එකට පාරට බසින බවත් ගොවීහු කියති. පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර් ති මහතා මේ බව මාධ්‍ය…