කොවිඩ් මරණ 9,000 සීමාව පසුකරයි
මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,000 සීමාව අද පසුකරනු ලැබුවා. ඒ ඊයේ දිනයේදී සිදුව ඇති මරණ 194ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි. මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,185ක් දක්වා ඉහළ යනු ලැබුවා. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 2,340 දෙනෙකු අද දිනයේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව…