politics
| |

අලුත් දේශපාලන කතාබහක අවශ්‍යතාව

දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ  ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය  ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින් දේශීය සම්පත් විදේශ සමාගම් වලට නොවිකුණන බවට පොරොන්දු වෙමින්ද බටහිරට එරෙහි ජනමතයක් නිර්මාණය කරවමින් බටහිර රාජ්‍යයන්ට ලංකාව නතුවීමේ ව්‍යාජ මතවාදයක්…

නිරෝධායන ඇඳිරිනීතිය ගැන අලුත්ම නිවේදනය

නිරෝධායන ඇඳිරිනීතිය ගැන අලුත්ම නිවේදනය

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තව දින 7කට රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 13 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වෙයි.

saginna
|

කොරෝනාවෙන් බේරුණත් ඉදිරියේදී සාගතයෙන් බැට

රජයේ නව කෘෂිකාර්මික ප්‍රතිපත්තිය අනුව ගොවිතැනට අවශ්‍ය  පොහොර තමන් විසින්ම නිපදවා ගැනිමෙී ක්‍රමවේදය නිසා තමන්ට ගොවිතැන් කටයුතු අතහැර දැමිමිට සිදුව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම  ප්‍රදේශ රැසක ගොවින් පෙන්වා දෙති. කොරෝනාවෙන් දිවි බෙිරා ගත්තද රජයේ අදුර දර්ශී කෘෂි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ඉදිරියේදි  ඇතිවන ආහාර අහේනියෙන් මෙරට ජනතාව බරපතල අර්බුදයකට මුහුණ දෙනබව ගොවි ජනතාව , ව්‍යාපාරිකයින්…

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන තරුණ යුවළ අත්අඩංගුවට
|

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව හැසිරුන තරුණ යුවළ අත්අඩංගුවට

බලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව  ලෙස හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. පිරිමි පුද්ගලයා මහරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක් වන අතර  ඔහු වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙකි. ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව 24 හැවිරිදි වියේ පසුවන අතර   පන්නිපිටිය පෙදෙසේ තාවකාලිකව පදිංචිව සිටින  ඇය අවිවාහක තැනැත්තියක්…

අභිරහසක් ලෙස යටපත් වීමට ගිය ඝාතනයක් දින තුනකින් සොයාගනී..
|

අභිරහසක් ලෙස යටපත් වීමට ගිය ඝාතනයක් දින තුනකින් සොයාගනී..

කොරෝනා වසංගතය පවතින අඟුළු දමා ඇති මේ කාලයේ කුඩා බෝඩිං කාමරයක සිව් අවුරුදු වයසැති දරුවෙකු සහ සිය සැමියා සමඟ ජීවත්වූ කාන්තාවක් සාහසික ලෙස ඝාතනයවූ පුවතක්  මහරගම පොලිස් වසමේ පන්සල පාර ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වන වඩුවලාගේ ධම්මිකා ප්‍රියදර්ශනී නැමැති එක් දරු මවකි. මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා (25) වැනි වියේ පසුවන එල්.කේ.චතුරංග…

corona-vi
|

ගීනස් පොතට ගිය වෛද්‍ය පර්යේෂණය

විවිධ සැත්කම් සඳහා භාජනය වන රෝගීන්ට සිදු වන කොවිඩ් වසංගතයේ බලපෑම් සම්බන්ධව ලොව පුරා විද්‍යාඥයන් 15,025 දෙනකුගේ දායකත්වයෙන් පසුගියදා සිදු කරනු ලැබූ දැවැන්ත පර්යේෂණය එකම කරුණක් අරභයා ලොව වැඩිම විද්‍යාඥයන් පිරිසක් එක්ව සිදු කළ අධ්‍යයනය ලෙස ගීනස් වාර්තාවක් පිහිටුවා ඇතැයි වාර්තා වේ. මේ දැවැන්ත පර්යේෂණය සඳහා රටවල් 116ක රෝගීන් 1,40,000කට වැඩි ප්‍රමාණයක් සහභාගිවී ඇති අතර,…

ennath

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් මෙරටට

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 04ක් හෙට (04) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය තහවුරු කර තිබේ. චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ එක් දිනක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන විශාලතම එන්නත් මාත්‍රා තොගය මෙයවන බවය. ඒ අනුව මේ දක්වා චීනය විසින් එන්නත් මාත්‍රා මිලියන…

LTTE තහනම ගැන දැනුම් දීමක්
|

LTTE තහනම ගැන දැනුම් දීමක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගෙන යෑමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කර බවය.