තවත් අලි පැටියෙකුගේ මළ සිරුරක් කුඹුරක!
මින්නේරිය මා තලා වැව වැව් පාමුල කුඹූරක මියගිය වන අලි පැටියෙකුගේ මළසිරුරක් මින්නේරිය රොටවැව ප්‍රදේශවාසීන් විසින් අද (07) උදෑසන සොයාගෙන ඇත. ප්‍රදේශවාසීන් පවසන අන්දමට මෙම වන අලි පැටවා මිය ගොස් ඇත්තේ හක්ක පටස් නැමැති පුපුරන ද්‍රව්‍ය කෑමෙන් බවත් රොටවැව කුඹුරු යායෙහි කෙත් ඇලක මියගොස් සිටි වන අලියා දින දෙකකට පමණ පෙර මිය යන්නට ඇතැයි ප්‍රදේශවාසිහු…