පුලතිසිපුර සහල් මෝල් වලට ආණ්ඩුවෙන් කඩා පනියි!

පුලතිසිපුර සහල් මෝල් වලට ආණ්ඩුවෙන් කඩා පනියි!

පොලොන්නරුවේ මහා සහල් මෝල් වැටලීමට හ එහි ඇති සහල් තොග සතොසට ලබා ගැනීම සදහා අද (08) පාරිභෝගික අධිකාරිය  පොලිසිය ද සමග එම මෝල්වලට ඇතුළු විය. පොලොන්නරුවේ ප්‍රධාන වී මෝල් වන නිපුන, අරලිය,රත්න සහ ලත් පදුර යන මහාපරිමාණ වී මෝල්වලට ගිය පාරිභෝගික සේවා අධිකාරිය අරලිය සහල් මෝලේ දී උණුසුම් තත්ත්වයක් ද උද්ගතවූ බව ආරංචි මාර්ග සදහන්…

lelena song mp3 download dj

කිරි පිටි පොලිතින් බැග්වල – කිරි පිටි ජාවාරම ජයටම

කිරි පිටි හිගවිමත් සමග උඩරට වතුකරයේ නගරවල සමහර වෙලද සැල්වල අයිස්ක්‍රම් නිස්පාදනය කිරිම සදහා උපයෝගි කර ගන්නා කිරිපිටි අලෙවි කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ වෙලද පල තුල පවතින කිරි පිටි හිගයත් සමග එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමට මාන බලන සමහර කූට වෙලදුන්…

bulath

පඩික්කමට වැටුණු බුලත් ගොවියා

සති 4ක පමණ කාලයක් එක දිගට රට වසා දැමීමත් සමඟ බුලත් වගාවෙන් දිවි සරි කරගත් බුලත් ගොවියා මෙන්ම ඒ ආශ්‍රිතව කටයුතු කරන විශාල පිරිසක් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති. විශේෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ බුලත් ගොවියා මෙසේ අසරණ තත්ත්වයට පත්ව ඇති අතර බුලත් වගාවේ ඵලදාව මාසයක පමණ කාලයක් කැඩීමට නොහැකි වීමෙන් බුලත් කොළ මෝරා විකිණීමට නොහැකි තත්ත්වයට…

corona

ප්‍රභූවරුන් 80ක් කොරෝනාවට බිලි

මෙරට ධනවත් ව්‍යාපාරිකයන් දේශපාලඥයන්,ප්‍රභූවරුන්, වෘත්තිකයන් කලාකරුවන් ඇතුළු මුල් පෙළේ කැපී පෙනුණු පුද්ගලයන් 80 කට ආසන්න පිරිසක් කොවිඩ් ආසාදනයවීමෙන් මේ දක්වා මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ගායකයන්, රංගන ශිල්පීන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් 300කට ආසන්න පිරිසකට මේදක්වා කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. සෞඛ්‍ය අංශ සඳහන් කරන අන්දමට කොවිඩ් ආසාදනයවූ මැති ඇමැතිවරුන් සංඛ්‍යාව 27කි.

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී
|

ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනී

දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ, අද(07) පැවති තුන්වන එක්දින තරගයෙන් ලකුණු 78ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමගිනි. ඒ අනුව, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව තරග 2ට 1ක් ලෙස ජය ගත්තේය. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට…

සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්
|

සිංහරාජය අවට මහාපරිමාණ LRC ඉඩම් මංකොල්ලයක්

යුනෙස්කෝ ලෝක උරුම තෙත් කලාපීය වැසි වනාන්තරයක් වන සිංහාරජ රක්ෂිතයේ නැගෙනහිර බෑවුමට මායිම්ව පිහිටි කොලොන්න ප්‍රාදේශීය ලෙකම් කොට්ඨාසය තුල පිහිටා ඇති බොහෝ ඉඩම් ප්‍රමාණයක් අයිති වන්නේ ඉඩම් අමාත්‍යංශයට අයත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව(LRC) යටතටයි. මෙම ඉඩම් අතුරින් බොහෝ ඒවා වනාන්තර හෝ ජල පෝෂක ඉඩම් ලෙස පවතින ඉඩම් කැබලි වන අතර එම ඉඩම් කැබලි සිංහාරය වනාන්තරයට පවරා ගැනීමට…

ප්‍රොටෙක් සංගමයෙන් අසරණ කම්කරුවන්ට මුදල්
|

ප්‍රොටෙක් සංගමයෙන් අසරණ කම්කරුවන්ට මුදල්

කොවිඩ් වසංගතය තත්වයන් මත රජය මගින් පනවා ඇති නිරෝධාන ඇදිරි නිතිය හේතුවෙන් අසරණ තත්වයන්ට පත්ව ඇති වතුකරයේ ප්‍රොටෙක් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන් පිරිසකට මුදල් ප්‍රධානය කිරිම 08වන දින හැටන් කාර්යාලයේදි සිදු කරන ලදි. මෙම මුදල් ප්‍රධානය කිරිම පිලිබදව ප්‍රොටෙක් සංගමයේ වැඩ සටහන් අධ්‍යක්ෂක කල්ප මධුරංග මහතා දුරකථන මාර්ග ඔස්සේ පවසන ලද්දේ කොවිඩ් වසංගත තත්වයන්…

imf
|

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආණ්ඩුවට අකැප ඇයි ? – කීර්ති ගොඩිගමුව

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි රටට අහිතකර ද? ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු සම්ප්‍රදායික බැංකුවක් නොවන අතර එය මුල්‍ය සහ සංචිත අරමුදල් කළමනාකරණය සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යන ආයතන දෙකම 1944 එකම දිනක ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පිහිටුවා ගනු ලැබීය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙහි ක්‍රියාකාරිත්වය පවතින ක්ෂේත්‍ර වන්නේ, මූලික වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික…