දිවයිනේ සියලුම ආර් ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට අනුමැතිය

දිවයිනේ සියලුම ආර් ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට අනුමැතිය

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කිරීමට රජයේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ගොවියන්ගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් අලෙවිකර ගැනීම සහ පාරිභෝගිකයන් වෙත භාණ්ඩ අලෙවි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමේ අරමුණින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට අනුමැතිය හිමිවූ බව අද (10)  මහනුවර දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී තදබදයෙන්…

කොවිඩ් පාලනයට හමුදාවට ඇති අයිතිය ගැන ආරක්ෂක ලේකම් කියයි!

කොවිඩ් පාලනයට හමුදාවට ඇති අයිතිය ගැන ආරක්ෂක ලේකම් කියයි!

වසංගත ජීව විද්‍යාත්මක ඝනයට වැටෙන බැවින් කොවිඩ් වෛරස් ව්‍යාපෘත්තිය වැලැක්වීමට  හමුදාව යොදවා තිබෙන බව  ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. සන්නද්ධ හමුදා සාමාජිකයින් න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික යුද්ධ සඳහා මුහුණ දීමද ඔවුන්ගේ කාර්යයක් බවත් ජීව විද්‍යාත්මක ඝනයට වැටෙන මෙම වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඔවුන් සමඟ හමුදා  වෘත්තීය වෛද්‍ය නිලධාරින්ද යොදවා ඇති බව ඒ්…

මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ගණන කෝටිය ඉක්මවයි

මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් ගණන කෝටිය ඉක්මවයි

මෙරට පුර්ණ එන්නත්කරණයට ලක්වු සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිඛෙනවා. ඒ අනුව පුද්ගලයින් 10,211,537 දෙනෙකුට කොවිඩ්-19 මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

පරණ ගස් කපන්නේ අලුතින් වවන්නලු
|

පරණ ගස් කපන්නේ අලුතින් වවන්නලු

මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කන්දෙකුඹුර ගම්මානයට මායිම්ව පිහිටි අනින්කන්ද රක්ෂිතයට පුද්ගලයන් පිරිසක් අනවසරයෙන් ඇතුළු වී එහි ගස් කපා එළිපෙහෙළි කර ගස් ගිනි තබා විනාශ කර වගාවන් සිදු කරනා බවට ප්‍රදේශවාසීහු පවසති. අනින්කන්ද රක්ෂිතයට අයිති මේ කොටස පරිසර සංවේදී කලාපයක් මෙන්ම ජල උල්පත්වලින් සමන්විත ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයට පුද්ගලයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී වනාන්තරය…

curfew

ඇදිරි නීතිය දීර්ඝ කිරීම ගැන සාකච්චාවක්

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සහ සංචරන සීමා ඉවත් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ තීරණය කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍ය සංගම් කිහිපයක් ම ඉල්ලා සිටින්නේ තවත් සතියක් හෝ දෙකක් සංචාරණ සීමා ක්‍රියාත්මක කළ යුතුව ඇති බවයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේදී එම තීන්දුව ගැනීමට නියමිතව තිබේ.

cricket

චන්දිමාල් – තීක්‍ෂණ ලෝක කුසලාන තරගාවලියට

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට හිටපු විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් සහ මහීෂ් තීක්‍ෂණ නම් කර ඇති බව වාර්තා වේ. විස්සයි20 කණ්ඩායමේ නායක දසුන් ශානක එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත. මෙම විස්සයි20 සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කර නොමැති අතර…

pasgoda
| |

පස්ගොඩ කොරෝනා මට්ටු කළ රහස

මේ වන විට ආයුර්වේද බේත් මඟින් පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා වසංගතයේ පැතිරීම 90%ක් මර්දනය කළ බව පස්ගොඩ ආයූර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරී දර්ශන රාජපක්ෂ මහතා පැවසීය. ඒ අනුව මේ වන විටත් ගම් මට්ටමින් කණ්ඩායම් පිහිටුවා බෙහෙත් සකස් කිරීමට පුහුණුවක් දී ගමින් ගමට ගොස් කොරෝනා මර්දනයට අවශ්‍ය බෙහෙත් හා පැතිරීම වැළැක්වීමේ කසාය, පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේද…