namal rajapaksha
|

ජනතාව ගැන සිතා හැමවිටම අඩියක් පස්සට ගත් ආණ්ඩුවක් මේක – ඇමති නාමල්

වර්තමානයේ පමණක් නොව ජනතා විරෝධයක් පැමිණි සෑම අවස්ථාවක ම ජනතාවගේ පැත්තේ සිට අඩියක් පස්සට අරගෙන ක්‍රියා කළ බවත් ජනතා ප්‍රශ්නවලට සංවේදී ව  කටයුතු කරන ආණ්ඩුවක් බවත් ක්‍රීඩා හා තරුණකටයුතු කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. කැබිනට් ඇමතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ ක්ෂේත්‍ර චාරිකාවකට ඊයේ  (11) එක් වෙමින් මාධ්‍යවේදීන් නැගූ…

deepika udugama
|

පාලනයේ දුර්වලතා නිසා හදිසි නීතියට යොමු වෙන්නේ – ආචාර්ය දිපීකා උඩගම

අද සෑම විටම හමුදා නිලධාරීන් පත් කිරිම අලුත්ම රටාවක් බවත් සිවිල් පරිපාලනය දැන් මේ රට හඳුනන්නේ නැති තරම් බවද පාලනයේ ඇති දුර්වලතා නිසා සමාන්‍ය නීතියෙන් මිදී හදිසී නීතියට යන බවද ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපතිනී , ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පවසයි. ජන ජිවිතයට සාධාරණයක් ඉටු කිරීමට  නම් වහාම මේ පනවා ඇති හදිසි නීතිය…

වියත්මගද.. කියත්මගද..

වියත්මගද.. කියත්මගද..

‘මේ වියත්මගද.. කියත්මගද..’ යයි බෙන්තර ප්‍රදේශයේ පැවති උත්සව සභාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ප‍්‍රශ්න කර සිටියාය. තමන් විසින් ප‍්‍රදේශයට යෝජනා කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කැපී ගොස් තිබූ බවටද ඇය එහිදී චෝදනා කලාය. බෙන්තොට ප්‍රදේශයේ ජල ගැටලුවක් මුල් කර ගනිමින් ඇතිවූ සංවාදයකදී ඇය කියා සිටියේ අදාළ ප්‍රදේශයට ජලය ලබා නොදුනහොත් තමන්…

saman-rathnappriya
|

යට ඇදුම් පෝලිම් යුගයක්

හාල්, කිරි පිටි, සීනි පෝලිම් වලට අමතරව යට ඇඳුම් පෝලිමක් ඇති කරන තත්ත්වයට රට පත්ව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි. එවන් තත්වයකට පත්වීමට තරම් ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය අසමත් වී ඇතැයිද ඔහු පැවසීය. රට තවත් වලපල්ලට ඇද දමන්නේ නැතුව කරුණාකර ගෙදර යන්න එය රාජපක්ෂ…