covid new

ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙකුටත් ‌කොවිඩ්!

තලවාකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්‍රිවරයකු කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනා ගැනිමත් එම නගර සභාවේ දස දෙනකු රැපිට් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කිරිමට පියවර ගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ තලවකැලේ ලිදුල නගර සභාවේ නාගරික මංත්‍රිවරයකු පුද්ගලිකව කර ගන්නා ලද රැපිට් ඇන්ටිජන් පරික්ෂාවකදි ඔහු…

gampahapolice

ගම්පහ නගරයට පැමිණෙන රථ වාහන වලින් භාගයක්ම ආතල් එකට ඇවිත්

සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ වලංගු අවසරපතක් නැතිව, ගම්පහ නගරයට පැමිණෙන රථ වාහන පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් පසුගියදා ගම්පහ නගරයේදී සිදු කෙරිණි. මෙහිදී රථ වාහන 460ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී වාහන 210 නැවත හරවා යැවීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. එසේම 48 දෙනකුට මෙහිදී නඩු පැවරීමට කටයුතු කර ඇත. ගම්පහ (ජ්‍යෙ.පො.අ.) කේ.කේ….

missaila

කොරියානු පසමිතුරෝ මිසයිල අත්හදා බලති

උතුරු කොරියාව සහ දකුණු කොරියාව  බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කිරීම හේතුවෙන් ලොව වඩාත්ම අස්ථාවර කලාපය ලෙස සැලකෙන කොරියානු කලාපයේ උණුසුම ඉහළ ගියේය. මුලින්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සිදු වූ අතර, ඉන් දෙකක් කොරියානු අර්ධද්වීපයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයට පතිත වූ බව ජපාන වෙරළාරක්ෂක හමුදාව තහවුරු කළේය. එම අවස්ථාවට දකුණු කොරියානු ජනාධිපති මුන්…

media
|

අපි නොදන්න MEDIA

ප්‍රාදේශිය වාර්තාකරුවෝ කවුරුන්ද? කෝවිඩ් ව්‍යාප්තිය කොළඹ ටිකෙන් ටික වැඩි වෙද්දි මම හෙමින්ම කොළඹින් ගමට ආවේ තියෙන රෝගත් එක්ක මැරෙන්න තියෙන පොඩි බයකුත් එක්කම තමයි… ඒ අතරේ ගෙදර ඉඳන් Online වැඩ කළත් ටිකක් එළියට බැහැලා වැඩ කරන්න නැති වුණාම කෑවේ නෑ වගේ… ඔය අතරෙයි ගමේ ඉන්න ”රිපෝටර් මිතුරෝ” දෙන්නෙක් ඔළුවට දැම්මේ ”චැනල් එකක වැඩ කරමු” කියල….

accident

නිරෝධායන ඇඳීරි නීතියේදීත් රිය අනතුරු ඉහළට!

රට පුරා ව්‍යාප්තව පවතින මාරාන්තික වසංගතය පාලනය සදහා රටම අගුලා ලා තිබියදී මාර්ග අනතුරු වලින් හැටකට වැඩි පිරිසකට ජීවිතය අහිමිව ඇති බව හෙළි වී තිබේ. මාර්ගයේ ඇති නිදහස අයුතු ලෙස භාවිතා කරමින් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථ සහ යතුරු පැදි ධාවනය කිරීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය ආරම්භ වූ පසුගිය අගෝස්තු මස 20 දා සිට සැප්තැම්බර් මස…

rice

හාල් හිඟයක්! නාමල්ගෙන් අනාවැකියක්

තව සති දෙකක් ඇතුළත රටේ හාල් හිඟයක් ඇතිවීම වැළැත්විය නොහැකි බව ජාතික ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පැවසීය. හාල් සහ වී අතර ආණ්ඩුව බරපතළ විකෘතියක් නිර්මාණය කොට ඇති බවත්, ඒ හේතුවෙන් මෙම ප්‍රතිපලය දකින්නට ලැබෙන බවත් ඒ මහතා කීය.

labunoruwa wewa
|

රොන්මඩ ඉවත් කිරීමට මුවා වී ලැබුනෝරුව වැවේ වැලි ජාවාරමක්!

රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට මුවාවි ලැබුනෝරුව වැව සීමාවක් නොමැතිව හාරමින් වැලි ගොඩදැමීමේ මහ පරිමාන ජාවාරමක් සිදුවන බව ලැබුනෝරුව ගොවි සමිතිය පවසයි. රජයේ ව්‍යාපෘතියක් වශයෙන් පසුගියදා ආරම්භවූ මහ වාරිමාර්ගයට අයත් ලැබුනෝරුව වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ ක්‍රියාව පසෙක දමා කොන්ත්‍රාත්කරුවන් ඉවක් බවක් නොමැතිව වැව හාරමින් වැලි ඉවත් කිරිමේ කටයුත්තක නිරත වන බවත් මෙම ක්‍රියාවලිය නිසා වැව…

raja ram
|

බඩගින්නට පක්ෂ / දේශපාලනයක් නැහැ – හි. මධ්‍යම පළාත් සභා මන්ත්‍රී රාජා රාම්

බඩගින්නට  පක්ෂ දේශපාලනය, ජාති ආගම් භේද නැතැයි කඳුරට අයිතිවාසිකම් මුදවාගැනිමේ පදනමේ සභාපති හිටපු මධ්‍යම පලාත් සභා මංත්‍රි රාජා රාම් මහතා පවසයි. කොවිඩ් වසංගත මෙම කාලය තුලදි වීශේෂයෙන් මෙම කදුකරයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වි සිටින හෙයින් කඳුරට අයිතිවාසිකම් මුදවා ගැනිමේ පදනම මෙම ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දිමට පියවර ගත් බවද ඒ මහතා පවසයි. මේ…