compost pohora
|

රටට අහිතකර කොම්පෝස්ට් ආනයනයට ඉඩ නැහැ – කෘෂිකර් ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

මෙරට ජෛව විවිධත්වයට අහිතකර කිසිදු පොහොර වර්ගයක් ආනයනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවස්ථාව නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි. මෙරටට ගෙනැවිත් ඇත්තේ කාබනික පොහොර සාම්පල කිහිපයක් මිස පොහොර තොගයක් නොවන බව මහනුවර ගන්නෝරුවේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා  සඳහන් කළේය. එම කාබනික පොහොර සාම්පල් පරීක්ෂා කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින්…

nuwaragama
|

අනුරාධපුර නුවරගම රක්ෂිතයත් අනතුරක?

අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ ප්‍රායෝගික පුහුණු මධ්‍යස්ථානයකට ලබාදීමට වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව අවසර ලබාදීම සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවට පරිසර සංවිධාන රැසක සාමාජිකයන් රජයේ වග කිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. වර්ෂ 1924 සමයේ ගැසට් මගින් රක්ෂිතයක් බවට පත්කළ අනුරාධපුර නුවරගම් රක්ෂිතයේ (කොරකහවැව) හෙක්ටයාර් 0.8 භූමි ප්‍රමාණයක් මේ…

stputnic v

ස්පුට්නික් ලබාගත් මහනුවර පදිංචිකරුවන් සඳහා රුසියාවෙන් දෙවන මාත්‍රාව

ස්පුට්නික් පළමු මාත්‍රාව ලබා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පදිංචිකරුවන්ට මෙම සතිය තුළදී එහි දෙවන මාත්‍රාව ලබා දෙන බව දිස්ත්‍රික් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ වෙනුවෙන් රුසියාවේ සිට මෙරටට ලැබුණු එක්ලක්ෂ විසිදහසක් වන එන්නත් මාත්‍රා තොගය ඊයේ (20) මහනුවරට ගෙන ආවේය. මහනුවර දිස්ත්‍රික්කයේ එක්ලක්ෂ හතළිස් නමදහස්අටසියයක පදිංචිකරුවන් සඳහා ස්පුට්නික් පළමු මාත්‍රාව හිමි වූ අතර එහි දෙවන…

jayantha
|

ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ජයන්ත කැටගොඩ  මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා  ජයන්ත කැටගොඩ  මහතා…

hand cup

හමුදා සෙබළුන් දෙදෙනෙකුට පහර දුන් විශ්‍රාමික යුධ හමුදා සෙබලෙකු අත්අඩංගුවට

පෞද්ගලික  ආරවුලක්  හේතුවෙන් හමුදා සෙබළුන්  දෙදෙනෙකුට පහරදුන්  බව කියන සිද්ධියකට  සම්බන්ධ  විශ්‍රාමික යුධහමුදා  සෙබලෙකු   අත් අඩංගුවට  ගැනිමට  ගිය පොලිස්  පරික්ෂක  වරයෙකුට ද පහරදීමට තැත්කළ  කිරිම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අලුත්ගම  ප්‍රදේශයේ  පදිංචි යුධ හමුදා  සෙබළුන්  දෙනෙකු ට පහරදිාමි සිද්ධියක් සම්බන්ධයෙන්  සැකකාර විශ්‍රාමික  යුධ හමුදා  සෙබලා අත් අඩංගුවට  ගැනිමට  බේරුවල  , පිංහේන ප්‍රදේශයට ගිය  පොලිස්…

antonio-guterres
|

ශ්‍රී ලංකාවට පුර්ණ සහය ලබා දෙනවා – ජගත් මහලේකම්

ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහයෝගය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා පවසනවා. ජගත් මහ ලේකම්වරයා ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මැතිතුමා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී හමුවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කළේ. නොවැම්බර් මස අවසන් වීමට පෙර මෙරට වයස අවුරුදු පහලවට වැඩි…

ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම අරඹයි

ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම අරඹයි

දිවයින පුරා ඇවිදින මංතීරු 26 ක් ඉදිකිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන් පි කේ රණවීර මහතා පවසනවා. වැව් ආශ්‍රිත ප්‍රදේශ, කුඹුරු කලාප, ප්‍රධාන ප්‍රවේශ මාර්ග, දුම්රිය රක්ෂිත, මහාමාර්ග රක්ෂිත ආදි අත්හැර දැමූ ඉඩම් කොටස්වල මෙම ඇවිදින මංතීරු ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මෙම ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී ජනතාව අනවසරයෙන් කැලි කසල…

portest

පොලිසියේ ඉල්ලිම ප්‍රතික්ෂේප කරමින් අත්අඩංගුවට ගත් සුලු ව්‍යාපාරිකයින් දෙදෙනාට ඇප නියම වේ!

බාර් ඇරීමට විරෝධය පළ කරමින් කොටුවේදී විරෝධතා සිදු කරමින් සිටියදි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සුළු ව්‍යාපාරිකයන්  දෙදෙනකු අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20 ) නියෝග කර ඇත්තේ එක්සත් ස්වයං රැකියා වෙළෙඳ සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් හා අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා 50,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා …

gota
|

ජනාධිපති දෙමළ ඩයස් පෝරාවට ආරාධනා කරයි!

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ  ළබැඳියාව තවදුරත් තහවුරු කරමින්  සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ. “ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳාගත යුතු බවත්, ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බව“  ඔහු කියා සිටියේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ…