කොරෝනා වෛරසයට නව කරලක්
කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන රෝහල්ගත කිරීම් අඩකින් පමණ අඩු කල හැකි නව කරලක් නිපදවීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසකට හැකියාව ලැබී තිබෙනවා. මොල්නුපිරාවිර් ලෙස නම් කර ඇති මෙය දිනකට කරල් 02 ක් බැගින් කොවිඩ් ආසාදිත රෝගීන්ට ලබාදී තිබෙනවා. පුද්ගලයන් 775 දෙනෙකු යොදාගෙන සිදුකල මෙම අධ්‍යයනයෙන් පසු රෝහල් ගතවීමට තරම් රෝග ලක්ෂණ පෙන්වා ඇත්තේ සියයට 7.3 කට පමණක්…