ඉදිරි පැය 36 පරිස්සමෙන්!
ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙයි. සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස්…