online කෝවිඩ් 19 අනුස්මරණ ස්මාරකය
ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් ඔන්ලයින් අවකාශය ඔස්සේ ‘කෝවිඩ් 19 අනුස්මරණ ස්මාරකයක්’ නිර්මාණය කර තිබෙනවා. ඔක්තෝම්බර් 02 වෙනිදා වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ 13,059ක් වාර්තා වන අතර මේ වන විටත් එලෙස මියගිය පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු මෙම ස්මාරකය තුළ ලේඛනගත කර ඇති බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ. දිවයිනේ…