baby death

උපාධිධාරී ගුරුවරියක් දින 50 ළදැරියක් ඝාතනය කරයි.

දින පනහක සිය බිළිදියට තියුණු ආයුධයකින් ගෙලට පහරදි ඝාතනය කර සිය දිවිනසා ගැනීමට උත්සහ කළ බව කියන උපාධිධාරි ගුරුවරියක අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට ඊයේ  (5) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය බිළිදිය ඝාතනය කිරිමෙන් පසුව ගල්නෑව පොලිසියට ගොස් බාරවි ඇති අතර (5දා) රාත්‍රීයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරින් එහි ගොස් ඇයව අත්අඩංගුවට ගෙන…

kaluthara

අධික වැසි සමඟ කළුතරට නාය යෑමේ අවදානමක්!

දින දෙකක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත  වර්ෂාවත්  සමග කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග   රැසක  ජලයෙන්  යටව  ප්‍රදේශයේ  කීපක නායයෑමේ අවදානම්   අනතුරු  ඇඟවීම්  නිකුත්  කර තිබේ. පසු ගිය දෙදින පුරා කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත්  සමග  දිස්ත්‍රික්කයේ  ගංගා රැසක් පිටාර මට්ටමකට පැමිණ  අද (06) දහවල් වන විටත් මාර්ග කිහිපයක   ගමනාගමනයට බාධා එල්ලවී තිබිණ. කුකුළේ ගඟ බලාගාරයේ වාන් දොරටු දෙකක්…

sanasa

ජාත්‍යන්තර සමූපකාර දිනය සමරයි!

ලොව පුරා ව්‍යාප්තව පවතින ප‍්‍රමුඛතම සමාජ සුබසාධන ව්‍යාපාරයක් වන සමූපකාර ව්‍යාපාරය සිය 99 වැනි සංවත්සරය උත්සවාකාරයෙන් සැමරූ අතර ඊට සමගාමීව සණස සමිති, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස්, සණස සංවර්ධන බැංකුව ඇතුළු මෙරට සණස සමූහ ව්‍යාපාරයට අයත් ආයතනද ජාත්‍යන්තර සමූපකාර දිනය අභිමානවත් ලෙස සැමරීය. ‘‘එක්වී මනාව යළි ගොඩ නැගෙමු’’ යන තේමාව ඔස්සේ මෙවර ජාත්‍යන්තර සමූපකාර…

nugegoda police

නිවාස බිඳ කොල්ලකෑම් සිදු කළ මත්ලොලීයා පොලිස් අත්අඩංගුවට…

මිරිහාන පොලිස් වසමේ සහ තලංගම පොලිස් වසමේ පදිංචි මහාධිකරණ විනිසුරුවරයෙකුගේ හා ගුවන් නියමුවකුගේ මෙන්ම මාලදිවයින් ජාතික පුද්ගලයෙකුට අයත් නිවාසයන් රාත්‍රී කාලයේදී  බිඳ රුපියල් ලක්ෂ 15 කට ආසන්න විදෙස් මුදල් මෙන්ම මෙරට මුදල් සහ රන් ආභරණ සොරකම් කළ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 09ක් පමණ වටිනා රන් භාණ්ඩ හා මුදල් සමග  නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්…

guru

පාසැල් ඇරියත් උගවන්නේ නෑලූ

අදට යෙදී ඇති ගුරු දිනයේ දී දිවයින පුරා විරෝධතා සිදු කරන බව ගුරු වෘත්තිය සමිති සඳහන් කරයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට විසඳුමක් ලබා නොදීම මත අද දිනයේ ලංකාව පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවයි. පාසල් ආරම්භ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු සූදානම් කර තිබුණද පාසැල්…

strick

තවත් කොවිඩ් රැල්ලක් ගැන අනතුරු ඇඟවීම්

ඉදිරි සති කිහිපය තුළ රටේ උද්ගෝෂණ වැළැක්වීමට රජය කටයුතු නොකලොත් රටේ නැවත කොවිඩ් රැල්ලක් මතු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසන්නේ “වැටුප් වැඩි කරගන්න අය වැඩි කර ගනී. අනිත් අයට බැරි වෙයි. බොහොම අමාරුවෙන් සෞඛ්‍ය සේවකයින් අවුරුදු එකහමාරක් මහන්සි වෙලා කොවිඩ් යම් පාලනයකට ඇවිත් තියෙනවා….

abyawakasa
|

අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය

අභ්‍යවකාශ තරගයට නව මුහුණුවරක් ගෙන දෙමින් රුසියානු කණ්ඩායමක් චිත්‍රපට රූගත කිරීමක් සඳහා දැන් අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත ගොස් සිටිනවා. ක්ලිම් ෂිපෙන්කෝ විසින් අධ්‍යක්ෂණය කරන එම චිත්‍රපටයේ තාරකාව වන්නේ යූලියා පෙරෙසිල්ඩ්. ජාත්‍යන්තර ගඟන මධ්‍යස්ථානයේ රුසියානු කුටියට ඇතුළු වූ ඔවුන් එහි රූගත කිරීම් ඉදිරි දින 08 තුළ දී සිදුකිරීමට නියමිතයි. මෙය අභ්‍යවකාශයේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය ලෙස…

nayayam

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින වර්ෂා සහිත කාළගුණයත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ ගාල්ල, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා අධියර 02 යටතේ අවධානයෙන් සිටීමේ නිවේදන නිකුත් කළ බවයි.

cyber
| |

දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය

“සංඛ්‍යානමය චින්තනය අනාගතයේදී කාර්යක්ෂම පුරවැසිභාවයක් සඳහා කියවීම හා ලිවීම තරමට ම වැදගත් වනු ඇත.” – විද්‍යා ලේඛක එච්.ජී. වෙල්ස් නූතන සමාජයේ ජීවත් වන පුරවැසියන් කියන්නේයනු දත්ත සමග ජීවත් වන ජනතාවක්. දුම්රිය කාලසටහනේ සිට, කාලගුණ තොරතුරු, වෙළඳපොළ මිළ උච්චාවචනයන් ආදී වූ දත්ත රැසක් අප එදිනෙදා භාවිතා කරනවා. ඒ අතර, කොවිඩ්-19 සම්බන්ධ දත්ත මෑත කාලයේදී ඉතා වැදගත් වුණා. අපගේ ජීවිතයට…