china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia
|

චීන සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට

චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කළේය. ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම…

school

සිසුන් 200ට අඩු පාසල් 3000ක් 21 දා ඇරඹෙයි

සිසුන් 200 ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ (1 – 5 ශ්‍රේණි) 2021 ඔක්තෝබර් මස 21 දින ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මේ අනුව පළමු අදියර තුළ ආරම්භ කෙරෙන පාසල් සංඛ්‍යාව 3000 කි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය රෙගුලාසි හා පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශ මත මෙම පාසල් ආරම්භ කිරීම සිදුවේ.

yohanijack4
|

යෝහානි ගැන බ්‍රේකින් නිවුස් ඉන්දියාවෙන්

ඉන්දීය අගමැතිගේ සිට යෝහානිට ලැබුණු තෑගි එරට බ්‍රේකින් නිවුස් එකක් ද පුවත්පත් වල ප්‍රධාන පුවතක් වෙමින් ද නිතරම ඇය ගැන මාධ්‍ය වාර්තා පළවූ විය. ගෙවුණු සතියේදී ඉන්දියාවම පෙරළියක් ඇති කිරීමට යෝහානි සමත් වීය. තව ද තෙවන ප්‍රසංගය දා මැණිකේ මගේ ගීතය නැවත නැවත ගයන්න ඉල්ලමින් ජනප්‍රිය නළුවෙක් සංවිධායකවරුන් සමඟ ද ආරවුලක් ඇති කර ගෙන තිබු…