bandula-warnapura
|

හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරට හදිසි හෘදයාබාධයක්

හිටපු ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන්  කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. 68 වැනි වියේ පසුවන බන්දුල වර්ණපුර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණයක උපදේශකවරයා ලෙස කටයුතු කරනවා.

mother
|

පුතා බේර ගන්න ඉරටු සුද්ද කර ලක්ෂ 60ක් හොයන අම්මා

මුහුදට වැටුණු ලේන පැටවුන්ගේ ජීවිත බේරා ගැනීමට ලේන් අම්මකු නැට්ටෙන් මුහුද සිඳින්නට ගත් උත්සාහයක් පිළිබඳව ජාතක කතා වස්තුවක් අපි අසා ඇත්තෙමු. එදා මෙන්ම අදත් ලේන කුලයේ වීරිය වඩන අම්මා කෙනකු පිළිබඳ කතා පුවතක් අපට අසන්නට ලැබෙන්නේ ගලේවෙල බේලියකන්ද රටමිරිස් හේන ගම්මානයෙනි. සැමියා විසින් ඇයව අතහැර දමා ගොස් ඇති අතර තැලසීමියා රෝගයෙන් පෙළෙන දරුවා සමඟ බොහෝ…

strick
|

මෙරට දේපල විකිණීමට එරෙහිව වෘත්තීය සමිති ජනාධිපතිට ලියයි

ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාකර විසඳුම් ජනතාවට දැනුම්දීමට කටයුතු කරන ලෙසත් එයින් ඉල්ලා ඇත. කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක…

Habitat-for-Humanity
|

වහලක් නැති අටලක්ෂයක්

මැති ඇමැතිවරුන් වෙනුවෙන් නවතම නිවාස සංකීර්ණ ඉඳි කෙරෙද්දී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ අටකට පමණ පදිංචියට නිවසක් නොමැති බව අනාවරණයවී තිබේ. “මිලියන 6 ක පවුල් වෙසෙන ලංකාවේ යම් ආකාරයක නිවසක් හිමිව ඇත්තේ පවුල් මිලියන 5.2 කට පමණක් බවත්, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ලක්‍ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ට නිවසක් කියා කියන්නට ආරක්ෂිත ස්ථානයක් පවා…

media

සෑම මාධ්‍යවේදියෙකුටම උපාධියක්

‘ශ්‍රී ලංකා වරලත් ජනමාධ්‍යවේදී ආයතනය’ යනුවෙන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් උසස් අධ්‍යාපන, පර් යේෂණ සහ පුහුණු ආයතනයක් පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවත්වනු ලබන ජනසන්නිවේදන උපාධි පාඨමාලා කිහිපයක් දැනට පවතින නමුත් එම පාඨමාලා මගින් වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු බිහි කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රායෝගික හා තාක්ෂණික දැනුම ලබා නොදීම මෙම නව ආයතනය ආරම්භ කිරීමට හේතුවී…

rice

සහල් ඉන්දියාව, පාකිස්තානය සහ මියන්මාරෙයන් ටොන් ගණනින් ආනයනයට සැලසුම්

සහල් මිල ඉහළ යාම සහ වෙළදපොළ තුළ සහල් හිගයක් ඇති වීම වැළැක්වීමේ අරමුණ ඇතිව ඉන්දියාව, පාකිස්තානය සහ මියන්මාරය යන රටවලින් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ. එක් එක් රටෙන් ගෙන්වීමට අපේක්ෂා කරන සහල් ප‍්‍රමාණය පිළිබදව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැතිඅතර අදාල සහල් තොග මෙරටට ලැබෙන දිනය පිළිබදව ද…

govi

කාගෙද මේ බලවේගේ…! ගොවියන්ගේ බලවේගේ…!(VIDEO)

පොහොර නොමැතිවීම, බීජ නොමැතිවීම යන කරුණු මුල්කරගෙන ඊයේ දිනයේදී ප්‍රදේශ ගණනාවක ගොවි විරෝධතා පැවැති ආකාරයක් දැකගත හැකි විය. මෙහිදී විවිධ සටන් පාඨ කියමින් නගර කිහිපයකටම ගොවීන් එක්රැස් වී සිටි ආකාරය නිවිස් ‌ෆස්ට් කැමරාවේ සටහන් වී තිබුණේ මෙසේය. පොහොර ගැටලුව සාගතයක් ඇති කරයි ද? කර කියා ගන්න බැරුව සුසුම්ලන ගොවි රජුන්.. https://www.facebook.com/NewsfirstSL/videos/4549775435045284/  

benzcar
|

ගිලන් රථ වෙනුවට බෙන්ස් ආනයනය කරයි

කෝපා හෙවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ දෙවන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල මහා පරිමාණ ලෙස මහජන මුදල් අවභාවිතය පිළිබඳව තමා කම්පනයට පත් වූ බවයි. ශ්‍රී ලංකා රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විරෝධතා හේතුවෙන් ගිලන් රථ ලෙස අඩු තීරුබදු යටතේ බෙන්ස්රථ…