eliphent

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට!

හේනේ වැඩ අවසන් කර නිවෙසට එමින් සිටිය දී  අද  (11) දහවල් වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගල් ඔය, රොටවැව,අංක 64 ලිපිනයේ පදිංචිව සිටි  ඩිංගිරි බණ්ඩලාගේ ඖෂධ හාමි (73) නම් ගොවියෙකි.පොලිසිය පවසන අන්දමට ඊයේ (11) උදෑසන සිට හේනේ වැඩ කරමින් සිටි මෙම ගොවිමහතා දහවල්…

delkada

දෙල්කඳ ගිනි ගනියි

හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හන්දිය සහ විජේරාම හන්දිය  අතර පිහිටි අටේ කණුව මංසන්ධියේ පිහිටා තිබෙන පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අයත් මැදිරි සංකීර්ණයක පැවැත්වීමට නියමිත වැඩසටහනකට අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය උපකරණ සහ ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම  ආලෝකකරණය සඳහා යොදාගන්නා විදුලි පහන් රැගත් ලොරි රථයක් ආයතනය ඉදිරිපිට නවතා තිබියදි  දෙල්කඳ හන්දිය දෙස සිට මහරගම දෙසට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්…

pitisement
|

පාන්පිටි රුපියල් 10 කින් සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහළට

තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා. තිරිඟු පිටි මෙරටට ආනයනය කරන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් දෙකම මිල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් හා සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව ඊ‍යේ සහ පෙරේදා ගෑස් හා කිරිපිටි…

channa

සුදානම් වන්න. අවදානමක්

ආසාදිතයින් හා මරණ අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් කොවිඩ් අවදානම පහව ගොස් ඇති බවට වැරදි අදහසක් ඇති කර නොගන්නැයි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. ඉදිරියේ දී වෛරසය වෙනස් නොවේ යැයි කිසිවෙකුටත් පැවසිය නොහැකි බව ද සඳහන් කර සිටි ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. “අපි පළාත් අතර සංචරණ සීමා…

cyber

සයිබර් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට වැට

ශ්‍රී ලංකාවේ දී සයිබර් අවකාශය භාවිත කරමින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව ආයතනයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. රාජ්‍ය ආරක්ෂක, තාක්ෂණ යන අමාත්‍යාංශ, ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෘත්තිකයන් ද ඇතුළත් කරමින් සයිබර් අවකාශය හරහා සිදු කරන නීතිවිරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම හා පාලනය කිරීමට මෙම ආයතනය ස්ථාපිත…

gas

දර ලිප් සිහිනය සැබෑ වූ වගයි – හිගවූ ගෑස් කිරිපිටි මිල වැඩිවූ පසු තොග පිටින් එළියට

ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ්ස් ගෑස් සමාගමද ගැස් මිල ඉහල නංවා තිබෙනවා. ඒ අනුව නව ලාෆ්ස් ගෑස් මිලගණන් වන්නේ. 12.5kg සිලින්ඩරය සඳහා වැඩිවීම Rs.984 – නව මිල Rs.2,840 5 kg සඳහා වැඩිවීම Rs. 393 – නව මිළ Rs. 1,136 ලිට්‍රෝ ගෑස් මිල වැඩිවීම පහත පරිදි වේ. 12.5kg සිලින්ඩරය සඳහා වැඩිවීම Rs.1,257 – නව මිල Rs.2,750…

unusum puwath
|

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක් වෙයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ මුල් කණ්ඩායම් හතර අතර ස්ථානයකට නොපැමිණීමත් සමග එහි පුහුණුකරු මහේල ජයවර්ධන  ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු වශයෙන් එක් වීමට නියමිත බවට වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමද ඕමාන තරග සංචාරයෙන් අනතුරුව  එක්සත් අරාබි එමීර් වෙත පැමිණි අතර මහේලද අයි.පී.එල්. ජෛව ආරක්ෂණ බුබුළේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් ජෛව ආරක්ෂණ බුබුළ…