basil-rajapaksha

සාගතයකට ඉඩ තියන්නේ නැහැ

රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. කෘෂිකර්ම හා අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමග පැවති සාකච්ඡාවකදී දැනුම්දී තිබුණේ, අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති මුදල්වලට අමතරව නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යපාති සඳහා තවත් රුපියල් මිලියන 25,000 ක් වෙන්කර ඇති බවයි. අයවැයෙන් සම්පූර්ණ වර්ෂයටම මුදල් වෙන් නොකරන අතර කාර්තුවෙන් කාර්තුවට…

ජිවිතය කහ වලින් බබළවගත් පුද්ගලයෙක්!

ජිවිතය කහ වලින් බබළවගත් පුද්ගලයෙක්!

රාජකාරියට මෙන්ම ගොවි තැනටත් මුල්තැන දෙමින් දේශිය ආර්ථිකයට රැකුලක් වෙමින් කහ වගාවේ නිරතවි විශාල අස්වැන්නක් ලැබීමට ආසන්න ලෝක බැංකු ව්‍යාපෘතියක සේවයේ නියුතු උසස් නිලධාරියෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් හමුවිය. පවතින ආර්ථිකය හමුවේ පිටරටින් කහ-කහ බීජයන් මෙරටට ආනයනය කිරීමට විශාල මුදලක් වියපැහැදම් කිරීමට සිදුවන අතර ඒ මහතා විසින් තවත් ගොවින් පිරිසකට සාර්ථක කහ අස්වැන්නක්…

breds

පාන් පිටි මිල ඉහළ දැමීම වතු ජනතාවට කළ අසාධාරණයක්!

පාන් පිටි මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කරයේ වතු කම්කරුවන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ පාන් පිටි තම ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති බවත් එම තත්වයන් මත පිටි මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් වතුකරයේ තේ වතු…

petral
| |

ඔබ සුදානම්ද? මීළග වැඩි වීම…

මේ වනවිට රජය කරනු ලබන සියලු වෙළඳාම් අලාභ ඒවාය. උදාහරණයක් ලෙස, ඉන්ධන, ගෑස් වැනි දේ ආනයනය කර තොග මිලට ලබාදීම නම් සරල වෙළඳ ව්‍යාපාරය කරගන්නටවත් ආණ්ඩුවට බැරිය. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ණය ගෙවන්නට වෙනම ණය ගන්නට සිදුවී තිබේ. 2020 වසරේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 18ක් පාඩු ලැබූ බව සංස්ථාවේ සභාපති…

mathpan

බිලියන 135ක සුරාබදු ආදායමක්

මත්පැන්හල් විවෘත කළ පසුගිය මාසයේ (සැප්තැම්බර් 09)  ට සුරාබදු ආදායම ලෙස රුපියල් කෝටි 500 ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසනවා. මත්පැන්හල් විවෘත කරන දිනවල සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 50 ත් 70 ත් අතර ආදායමක් හිමිවන බවයි ඔහු පැවසුවේ. මේ වසර අවසන් වනවිට රුපියල් බිලියන 135 ක සුරාබදු…

dr.ajith-amarasingha
|

රට නැගීමට රජෙකු සොයන රාජ මිත්‍යාව

අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු, එකල විසු කුංකුනාවේ හිමිනම කියූ කවියක් යැයි, මෙය පතලය. නන්දා මාලිනිය “පවන” ප්‍රසංගයේ ගැයූ ගීයක මුල් පද කිහිපය වූ නිසා,…

world health organization latest news

තෙවන එන්නත් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

සිනොවැක් සහ සයිනොෆාම් එන්නත් ලබාදුන් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 ප්‍රතිශක්තීරණය පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ උපදේශක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව අතිරේක මාත්‍රාව ලෙස අදාළ එන්නත් වර්ගයේම තවත් මාත්‍රාවක් ලබාදීම සුදුසු බව ලෝක සෞඛ්‍ය…

elawalu-thoga

එළවලු මිලත් සීග්‍රයෙන් ඉහළට – ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට

එලවලු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග මෙම ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍. මේ වන විට බෝංචි ක්‍රිලෝවක මිල රුපියල් 360ත් 360ත් අතර මිලකට අලෙවි කරන අතර වම්බටු ක්‍රිලෝව රුපියල් 260ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 250ත් ලික්ස් බිට් ක්‍රිලෝව 20ත් 240ත් මාලු මිරිස් ක්‍රිලෝව රුපියල් 360ත් 380ත් දෙහි ක්‍රිලෝව රුපියල් 700ත් 800ත් අතර මිලකට…

thiriigupiti

පාන් පිටි මිල ඉහල යාමත් සමග ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට

පාන් පිටි මිල ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කරයේ වතු කම්කරුවන් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම වතු කම්කරුවන් පවසනුයේ පාන් පිටි තම ප්‍රධාන ආහාරයක් බවට පත්ව ඇති බවත් එම තත්වයන් මත පිටි මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන් වතුකරයේ තේ වතු…

adikawasi

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල සමන්‍ය ජන ජිවිතයට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂකරතාවයන්ට පත්ව ඇති බවත්ය. පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන්ට නිසි ලෙස කුලි වැඩක්…