කිරිපිටි පෝලිං වෙනුවට කොන්සියුලර් පෝලිමක් – ස, තමයි හොදටම කොරේ – විශාල පිරිසක් රට හැර යයි
ගෑස් පෝලිං කිරිපිටි පෝලිං පෙට්රල් පෝලිම් පසුගියදා දක්නට ලැබුනත් අද වෙද්දි කොළඹ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට බුරුතු පිටින් තරුණ පිරිස් පැමිණෙන ආකාරය දක්නට ලැබේ. ඒ රටේ පවතින දැඩි ආර්ථික පරිහානිය නිසා ශ්‍රී ලංකා මාතෘ භූමිය හැර යෑමට තරුණ පිරිස් සුදානම් වීමත් සමගයි. අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අයහපත් බව ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය…