perapasal

පෙර පාසල් විෂබිජ හරණයට

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පෙර පාසල් දිනපතා විෂබිජ හරණයට ලක් කිරිමට එහි පාලිකාවන් විසින් පියවර ගෙන ඇත. හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මත පෙර පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙසේ පෙර පාසල් ආරම්භ කිරිමට පෙර පෙර පාසල් විෂබිජ හරණයට ලක් කිරිමට පියවර ගන්නා බව එම පෙර පාසල් පාලිකාවන්…

kama-packet

තේ කෝප්පය රුපියල් 10කින් ඉහලට – කැම පැකට්ටුව රුපියල් 15කින් ඉහලට

ගැස් මිල ඉහල යාමත් සමග  තේ හා කැම මිලද ඉහල දැමිමට සමහර හෝටල් හිමියන් පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හෝටල් හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ ගැස් මිල දැඩි ලෙස ඉහල යාමත් සමග කැම පැකට්ටුවක මිල රුපියල් 15කින් පමන ඉහල දැමිමට සිදුව ඇති බවත්ය. එමෙන්ම තේ කෝප්පයක මිලද රුපියල් 10කින් ඉහල…

sugar

සීනි ක්‍රිලෝව රුපියල් 140ත් 150ත් අතර

නගර හා ග්‍රාමිය ප්‍රදේශ තුල සමහර වෙලදුන් සිනි මිල දැඩි ලෙස ඉහල දැමිමත් සමග එම ප්‍රදේශවල පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දැක්වු හැටන්, දික්ඔය, නොර්වුඩ්, බගවන්තලාව, මස්කෙළිය, කොටගල, වටවල වැනි ප්‍රදේශවල  සමහර වෙලදුන් සිනි ක්‍රිලෝව රුපියල් 140ත් 150ත් අතර මිලකට අලෙවි කරන බවත් මෙම තත්වයන් මත තමන්…

chakraleka

කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාමට නව චක්‍රලේඛයක්

කළු ගල්, වැලි, පස්, බොරළු, මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළෙඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගතයුතු බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර…

bumithel-lip

ගෑස් මිල මාෆියාවට හොදපාඩමක් – භුමිතෙල් ලිප් ඉල්ලුම වැඩි වෙයි

ගැස් මිල ඉහල යාමත් සමග භුමිතෙල් හා භුමිතෙල් ලිප් සදහා ඉල්ලුම වැඩි වෙමින් පවතින බව හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල භුමිතෙල් හා භුමිතෙල් ලිප් අලෙවි කරනු ලබන වෙලදුන් පවසති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම වෙලදුන් පවසනුයේ ගැස් මිල අධික ලෙස ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් නැවත භුමි තෙල් බාවිතය සදහා යොමු විමට පියවර…

vijaya
|

විජය ඝාතනය : ටිකක් කල්පනා කර බැලීම

වෛද්‍ය විමුක්ති කුමාරණතුංග නමැති තරුණ පශු වෛද්‍යවරයා සමග මීට ටික කලකට පෙර බීබීසිය රුපවාහිනි වාර්තා වැඩ සටහනක් කළේ ය. ඒ ඔහු විශේෂඥතාවය දරණ කටුස්සන් ප්‍රභේදයක් ගැන ය. එම කටුස්සන් සුරතලුන් ලෙස බහුල ව බ්‍රිතාන්‍යයේ හදා වඩා ගන්නා බව එම වැඩ සටහනේ කියැවිණ. මේ කටුසු ප්‍රභේදය ගෘහස්ත පරිසරයක පරිනාමය වන විට කාලානුරූපී ව ඔවුන්ගේ සැකිල්ලේ අස්ථි…

bus
|

බස් දෙකයි මිලියන 400 ක ආදායමක්

රුපියල් මිලියන 400 කට වැඩි වත්කම් ප්‍රමාණයක් උපයා ගත් ආකාරය හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් වත්මන් වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාටද අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. රෝහිත අබේගුණවර්ධන මහතාට නාග ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේද මෙම නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබියදීය. මෙම නඩුව සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාවේදී අදාල ජනාධිපති…

gas

බඩු මිල වැඩිවුණේ පිටරට බලපෑම් වලින්

පසුගිය දිනවල භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳ සැලකීමේදී ඒ බොහෝ අවස්ථාවල ඊට හේතුව වූයේ සැපයුම් ප්‍රශ්න බවත් රට තුළ මුදල් අච්චු ගැසීම ඊට හේතුවක් නොවන බවත් ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. “ඔබ ශ්‍රී ලංකා මහබැංකුවේ වෙබ් අඩවියට ගියොත් බලාගන්න පුළුවන් ඇත්ත වශයෙන්ම කොපමණ මුදල් ප්‍රමාණයක් අච්චු ගහලා තියෙනවද කියලා. මොකද අපට…