bathala

මහ කන්නෙට ගොවීහු වී වෙනුවට වෙනත් භෝග වගාවට යොමුවෙයි

පවත්නා රසායනික පොහොර අර්බුදය හේතුවෙන් මාතලේ ගොවි සංවිධාන රැසක් මහ කන්නයේ වී වගාව වෙනුවට පොහොර නොයදවන භෝග වගාවන් කෙරෙහි යොමු වී ඇතැයි ගොවීහු කියා සිටිති. වී වගා කළ කුඹුරු ඉඩම්වල මෙවර බොහෝ ගොවීන් බතල, ඉඟුරු සහ කහ වැනි භෝග වගා කර තිබේ. මේ අතර සුළු පිරිසක් පසුගිය කන්නවල තමන් සතුව ඉතිරි කර ගත් කෘෂි රසායන…

nawarathre

නව රාත්‍රී පුජාවන් ඇරඹෙයි

හිංදු භක්තිකයන් විසින් දින 09ක් පුරාවට පවත්වනු ලබන නව රාත්‍රි පුජාවන් මෙම දිනවලදි පැත්වෙන අතර හැටන් නගරයේද මෙම නව රාත්‍රි පුජාවන් පැවැත්විමට විවිධ ආයතන හා පෙර පාසල්ද පියවර ගෙන ඇත. එම තත්වයන් මත මෙම නව රාත්‍රි පුජාවන් සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් මත පැවැත්විමට වෙලද ආයතන පෙර පාසල්, හා විවිධ ආයතන පියවර ගෙන ඇති අයුරු මෙම ඡායාරුපවලින්…

rathana-himi
|

රතන හිමියන් පක්ෂයෙන් ඉවතට මන්ත්‍රීධුරයට කුමක්වෙයිද?

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙන බව පක්ෂයේ ජාතික සංවිධායක ආචාර්ය සුසන්ත කොඩිතුවක්කු පැවසීය. පක්ෂයේ විනය මණ්ඩලය විසින් චෝදනා හතරකට වැරැදිකරු කරමින් රතන හිමියන් පක්ෂයෙන් නෙරපීම සඳහා නිර්දේශ කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඔහු පැවසීය. මහා මැතිවරණයේදී පළමු…

online-game

ඔන්ලයින් ක්‍රීඩා වලට කුමක් සිදු වෙයිද?

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දුන්නේය. “මේ විනාශ වන්නේ සියදිවි නසා ගැනිමි සිදු කරන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මරණයට පත් වන්නේ. අපි භාරදුන් ලිපිය මඟින් ඉල්ලීමක් කරමින් කියා…

health

නව සෞඛ්‍ය මාර්ගෝපදේශය

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලින කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. මෙම මාර්ගෝපදේශ මාලාව  එළඹෙන ඔක්තෝම්බර් මස 31 වෙනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බවයි එහි සඳහන් වන්නේ. දිනපතා රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සදහා අවසර හිමි වන්නේ…