මම වඩාත්ම ආදරය කරන දෙමළාට හුස්ම ටිකක් දෙන්න ඔබටත් පුලුවන්. …!!
මට හිතෙන්නේ මේ ලෝකේ හැම දෙයක්ම මාරම ලස්සනයි කියලා. විඳින්න තමයි හැම දෙයක්ම තියෙන්නේ. විඳවන එකත් වින්දන අවකාශයක්. අපි කැලෙන් එළියට ආවේ විඳින්න තියෙන ආසාවට. අපේ රස නහර අනෙක් සතුනගෙ රස නහරවලට වැඩිය වෙනස් කියන එක තමයි අපි සත්ව ලෝකේ රජ්ජුරුවෝ හැටියට අද පෙන්වලා තියෙන්නේ. අපි සමූහයට කැමතියි. ඒක අපේ උරුමය. ඒ වගේම අපි තනි…