බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ගැන හිතන්නේම පහත් හැඟීමෙන්
සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා පාඨයක් බන්ධනාගාර තාප්ප වල ගසා තිබුණාට නීතිය ක්‍රියාත්මක කිරිමේ බන්ධනාගාර නිලධාරීන් තුලම සිරකරුවන් / සැකකරුවන් ගැන ඇත්තේ පහත් හැඟීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි. ශ්‍රි ලංකාවේ බන්ධනාගාර 28 ක් ඇති බවත් ඒවායෙහි මේ වන විට සැකකරුවන් හා සිරකරුවන් 25000 ක් පමණ සිටින බවත් කිසිම ආකාරයකට බන්ධනාගාරය…