corona
|

මළගෙදරකින් කොරෝනා පොකුරක් – පාසලක් භීතියෙන්

හල්දුම්මුල්ල, අමිලගම ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසක දෙදෙනකුට කොරෝනා අසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඊට සහභාගීව සිටි තවත් පිරිසක් ඇන්ටිජන් පරීක්ෂණයකට ලක් කර ඇතැයි හල්දුම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්සක අසංක සම්පත් මහතා පැවසීය. මේ හේතුවෙන් අවමංගල්‍ය නිවස ආසන්නයේ පිහිටා ඇති පාසලක මව්පියන් කිහිප දෙනකුද ඒ සඳහා සහභාගී වීම නිසා භීතියට පත් අනෙකුත් මව්පියන්…

rambe

මහාචාර්ය බුද්ධි මාරඹේ ඉවතට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ දැරූ සියලු තනතුරුවලින්, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

police
| |

වසංගතයට මුවාවී මූලික මානව අයිතිවාසිකම්වලට තට්ටු කිරීමේ තවත් උත්සාහයක්

2020 දෙසැම්බර් 10දාට යෙදුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාව වුණේ මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න (Recover Better – Stand Up for Human Rights)” යන්නයි. කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග සම්බන්ධ සුවපත් වීමේ හා කිරීමේ උත්සාහයන්වලදී මානව හිමිකම් තහවුරු කිරීම තමයි එහි අරමුණ වුණේ. මෙය ශ්‍රී ලංකාවට විශේෂයෙන්…

basil
|

ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම

ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්, ඒ තුළ සිදු වන්නා වූ සියළු ආර්ථික වැඩකටයුතු තමන් විසින් පිළිගන්නා සම්ප්‍රදායන් හා නීතිමය පදනම යටතේ පැවතිය යුතු ආකාරයත්, සමාජයේ…

malik

ශ්‍රී ලංකාවේ කොවිඩ් අමාරුම අවධිය ඉදිරි මාස කිහිපයේ

ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තියේ අමාරුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා සඳහන් කරයි. නව ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් රෝගීන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි. ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බවද…

port

එල්ලෙන ‘මාරක අනතුර’

කොළඹ කොටුව දුම්රිපොළ ඉදිරිපිට ඇති ගුවන් පාලම කඩා වැටීමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා. මෙම මාරක අනතුර පිළිබඳව අවස්ථා රැසකදීම කොළඹ මහ නගර සභාව දැනුම්වත් කළත් මෙතෙක් එය ප්‍රතිසංස්කරණය කිරීමට හෝ නඩත්තු කිරීමට කිසිදු පියවරක් ගෙන නැති බවත් කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු පුවත්පතක් වෙත පවසා තිබුණා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් සේවා…

wedding

විවාහ උත්සව සදහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

අද (26) සිට විවාහ උත්සව පැවැත්වීමේදී සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. භෝජන ශාලාවල සිටිය හැකි පුද්ගලයින් ගණන එහි ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පුද්ගලයින් 75කට නොවැඩි විය යුතුය.එළිමහන් උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩිකර ඇත. මත්පැන් භාවිතා කිරීමට අවසර…

cse
|

ඒකක 10,000 ඉක්මවූ කොටස් වෙළෙඳ පොළ තවත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ වැඩිම අගය සනිටුහන් කරමින්, ගනුදෙනු 42,945ක් වාර්තා කරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,853ක් බවට පත්විය. ඊයේ දිනය තුළ පමණක් සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 131.58ක් ඉහළ ගිය අතර එය ඒකක 10,046ක් බවට පත්විය. ඒ අනුව මෙතෙක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ ලබාගත් වැඩිම…