ඊයේ පැවති තරඟවලින් දකුණු අප්‍රිකාව හා පාකිස්තානයට ජය

ඊයේ පැවති තරඟවලින් දකුණු අප්‍රිකාව හා පාකිස්තානයට ජය

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ ඊයේ (26) පැවති තරඟ දෙකෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව හා පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ඊයේ පැවති පළමු තරඟය පැවැත්වුණේ, දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි. ඒ අනුව එම තරඟයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඊයේ පැවති දෙවන තරඟය නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන…

social-media

අනවසර පොලිස් සමාජ මාධ්‍ය ගිණුම්වලට නීතිමය ක්‍රියාමාර්ග

පොලීසිය හා සම්බන්ධව සිවිල් පුද්ගලයින් පවත්වාගෙන යන සියලුම සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. සති 02 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා එවැනි ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. ඒ අනුව සිවිල් පුද්ගලයින්ට පොලිස් දෙපාර්තමේන්තුවේ නම කුමන හෝ ආකාරයකින් භාවිත කරමින් සමාජ මාධ්‍ය…

sudan1

උද්ඝෝෂකයින්ට හමුදාවෙන් වෙඩි ප්‍රහාර

සුඩානයේ හමුදා කුමන්ත්‍රණය අතරතුර සිදුවූ විරෝධතාවලදී පුද්ගලයන් 7 දෙනෙකු මිය ගොස් තිබේ. හමුදා සාමාජිකයන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් 140කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුමන්ත්‍රණයකින් සුඩානයේ පාලන බලය අත්පත් කරගත් හමුදාව, පැවති සිවිල් රජය විසුරුවාහැරීමත් සමග ජනතාව වීථිවලට අවතීර්ණ විය.

ranjan-jayalal
|

ඉදිරි දින වලදී රට අඳුර වන ලකුණු

කෙරවළපිටිය විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම හා LNG සැපයුම් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී  ඛණිජ තෙල්, විදුලිය සහ වරාය එක්බද්ධ වෘත්තීය සමිති හමුවිය. මෙම සාකච්ඡාවට එක්ව සිටි අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා රැස්වීම අතරමඟදී පිටව ගියේ ය. ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී…

wine stores sri lanka wine stores near me wine world house of wines sri lanka online wine stores whisky price in sri lanka red wine price in sri lanka duty free liquor price in sri lanka keells

කොරොනා බිලියන 27ක සුරාබදු ආදායමක් රජයට අහිමි කරයි

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 27 ක සුරාබදු ආදායමක් රජයට අහිමි වී තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160 ක් වුවද, පවතින තත්ත්වය හමුවේ ඊට ලගාවීම අපහසු බව ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි මෙම කරුණු…

car
|

රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන්න සිදුවනවා

රජය විසින් මේ වන විට කොරෝනා මර්ධන කටයුතු ඉතා සාර්ථක ලෙසින් සිදු කරමින් පවතින නිසා ඒ සමඟ සීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යාම රජයේ මීළඟ පියවර බව ද පෙන්වා දුන් ඒ මහතා එම කාරණය සඳහා මෙම පහසුකම අවශ්‍ය බව පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාහන ආනයනය කිරීමේ තීරණය පිළිබඳ සලකා බැලීමට කාලය එළැඹි ඇති බව…

sudan
|

සුඩානයේ හමුදා කුමන්ත්‍රණයක් ? සිවිල් නායකයින් අත්අඩංගුවට

සුඩාන අන්තර්වාර රජයේ සාමාජිකයින් සහ අනෙකුත් සිවිල් නායකයින් ව අත්අඩංගුවට ගෙන ඇති බවත් එරට හමුදා කුමන්ත්‍රණයක් සිදුව ඇති බවටත් වාර්තා පළවෙයි. හඳුනා නොගත් හමුදා කණ්ඩායමක් විසින් අග්‍රාමාත්‍ය අබ්ඩල්ලා හැම්ඩොක් ව නිවාස අඩස්සියට ගෙන ඇති බවටත් වාර්තා විය. නමුත් මෙතෙක් හමුදාව කිසිවක් ප්‍රකාශ කර නොමැති අතර ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දක්වන කණ්ඩායම් පවසන්නේ ජනතාව උද්ඝෝෂණ පැවැත්විය යුතු බවය….