බාර් වලින් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක්?

බාර් වලින් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක්?

උඩරට වතුකරය තුල පවත්වාගෙන යනු ලබන සමහර මත්පැන් හල්වලින් කොවිඩ් නැවත ව්‍යාප්තවිමේ අවදානමක් හට ගෙන ඇති බව වතුකරයේ බොහෝ පිරිසක් පවසති. හැටන්, මස්කෙළිය, බගවන්තලාව, දික්ඔය, නොර්වුඩ්, වැනි ප්‍රධාන නගරවල මෙන්ම වතු ආශ්‍රිත ප්‍රදේශවලද පවත්වා ගෙන යනු ලබන මත් පැන් හලවල් තුල (වයින් ස්ටෝර්ස්) අරක්කු බෝතල කඩා එම ස්ථානවල බිමට ලබා දිමෙන්  මෙම තත්වයන් උදාවි ඇති…

වෙළඳසැල් කොල්ලය ගැන පරික්ෂණ අරඹයි.

අනුරාධපුර වන්නියම්කුලම ප්‍රදේශයේ පිහිටි වෙළද ආයතනයට කඩා වැදී එහි හිමිකරුගේ මුහුණ පිහියකින් කපා බරපතල තුවාල සිදුකර මුදල් කොල්ලකා පලාගිය කොල්ලකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් පරික්ෂණයක් අරඹා තිබේ. වෙළදසැලේ හිමිකරුගේ බිරිද විසින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලට අනුව පරික්ෂණ අරඹා තිබෙන අතර වෙළදසැලේ ලාච්චුවේ තිබූ රුපියල් තිස්දහසක මුදලක් කොල්ලකරුවන්…

pohora3

කෘෂි මහාචාර්යවරු 114ක් ගෝඨාගෙන් සාකච්ජාවක් ඉල්ලයි

පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති. රට මුහුණු දෙමින් සිටින කෘෂිකර්ම කේෂ්ත්‍රයේ අර්බුදය විසඳීම සඳහා වර්තමාන රජයේ නිරෝගීමත් ජාතියක් බිහිකිරීමේ සහ හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීමට කැමැත්තෙන් පසුවන බව ද එම ආචාර්ය…

rahula
|

ඔබවහන්සේ කරන වැඩේ හරිද?

මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්චදේමයි ඔන්න බලාගනිල්ල. අර මොකක්ද අනුන්ගේ සින්දුවක් කියලා ලෝකයම කතාකරපු යො⁣හානි කෙල්ල ගැන කියන්න තියෙනවා බොලාට. මෙයා ගැන අපේ රටෙි කිසිම කලාකාරයෙක්වත් කතා නොකරන වෙලාවේ මම මෙයා ගැන ලිව්වා බොලාට මතක ඇති. අනුන්ගේ සින්දුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවානම් හොදයිනේ.ඒ හින්දා මම ඒකි ගැන මුහුණුපොතේ ලිව්වා.ඒකට මට ගොඩක් එවුන්…

t20wolrdcup
|

කැංගරු දඩයම අදයි

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රබලම ශක්තිය වේගපන්දු යවන්නන් බවත්, ඔවුන්ට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වෙනම සැලැස්මක් යටතේ දින දෙකක කාලයක් පුහුණුවීම් කළ බවත් චරිත් අසලංක පවසයි. බංග්ලාදේශයට එරෙහිව පැවති තරගයේදී ද පිතිහරඹයක නිරත වෙමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගිය අසලංක, ඔස්ටේලියාවට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර  පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව…

galkissa

ගල්කිස්ස මුහුදේ ගහගෙන ගිය බ්‍රිතාන්‍ය දැරියන් දෙදෙනා බේරාගනි

ගල්කිස්ස මුහුදේ  නාමින් සිටි අවුරුදු 14-15 වයසේ බ්‍රිතාන්‍ය ජාතික දැරියන් දෙදෙනකු රළ පහරකට අසු වී ගසාගෙන යමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් පස් දෙනකු මුහුදට පැන එම දැරියන් දෙදෙනාගේ ජීවිත බේරාගෙන ඇති බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. ගල්කිස්ස මුහුදු වෙරළට අයත් නවාතැන්පොළක ලැගුම් ගෙන සිටි මෙම බ්‍රිතාන්‍ය ජාතික දැරියන් දෙදෙනා, තවත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක…

weather today at my location

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට වර්ධනය වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ හේතුවෙන්, විශේෂයෙන් ඔක්තෝම්බර්මස 28, 29 සහ 30 යන දිනවල, දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කෙරේ. හෙට දිනයේ(28)දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.දිවයිනේඇතැම් ස්ථානවලට මි.මී100 ට වැඩි තද…

kusaladamma

වැලමිටියාවේ හිමි අපවත් වෙයි!

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ,කොළඹ- හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ඊයේ(27) රාත්‍රියේ අපවත් විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය. අපවත් වනවිට 84 හැවිරිදි වියේ පසු වූ උන්වහන්සේ මෙරට කීර්තිමත් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් වන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති අධ්‍යක්ෂ ධුරය ද හොඹවනු ලැබුවේ ය. උන්වහන්සේ දිගුකලක් ආගමික හා සමාජයීය සේවාවන්හි…

wasa

බඩගිනී වැඩිකමට වස පානය කළ අනූවේදනීය පුවතක්

ජීවත්වීමට ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ අනූවේදනීය පුවතක් බදුල්ල වේවැල්හින්න වතුයායෙන් වාර්තා විය. ඇයගේ සැමියා ද මානසික රෝගයකින් පෙළෙන අයෙකි. එලෙස වස පානය කර ඇත්තේ 31 හැවිරිදි මවක්, 7, 5 සහ සිව් හැවිරිදි දියණියන් තිදෙනෙකි. කෙසේ නමුත් ප‍්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් සියලූදෙනා…