පොලිස් නිලධාරීන්ට කාන්තා ප්‍රහාරයක්!

  කසිප්පු ජාවාරමක් වැටලිමට ගිය දකුණු කළුතර  පොලිසියේ නිළධාරින්  පිරිසක්  ඊයේ  ( 30)   නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේදි   කසිප්පු ජාවාරම් කරුවන්ගේ හා කාන්තාවන්ගේ  ප්‍රහාරයකට ලක්ව  පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල් වරයෙකු  තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. නාගොඩ, බෝම්ඹුවල ප්‍රදේශයේ සිදුකල කසිප්පු ජාවාරමක් වටලා කසිප්පු සමග සැකකරුවකු අත් අඩංගුවට  ගෙන පොලිසිය වෙත රැගෙන…

niliyan
|

නිළියන් සමාජමය දූෂණයට ලක් වීම ජාතික ඛේදවාචකයක්  

නිළිය යන භූමිකාව වර්තමානයේ පෙරටත් වඩා “සමාජමය දූෂණයට” ලක්වෙමින් ඇතැයි ඇතැයි ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් කියයි. මේ දිනවල විකාශය වන ‘නාඩගම්කාරයෝ’ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය විශාල සංඛ්‍යාවක අධ්‍යක්‍ෂවරයා වන ඔහු ටෙලි නාට්‍ය කලාවට පිවිසීමට පෙර මාධ්‍යවේදියකු ලෙස ප්‍රකටව සිටියේ ය. මෙම කරුණු සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ශිවගුරුනාදන් මහතා කියා සිටිනුයේ වත්මන් නොවිධිමත් සමාජ…

isolated areas in colombo

පළාත් අතර සංචරණ සීමා ඉවතට

අන්තර් පළාත් සංචරණ සීමා අද අළුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ ඒ සිකුරාදා (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීයි. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා. පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ…

school3

පාසල් වල සාපෙළ හා උසස්පෙළ නොවැම්බර් 8 වැනිදා ඇරඹේ

දිවයිනේ සියලු පාසල්වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 8 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

t20worldcup
|

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරදී

ශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර  (30) පැවති විස්සයි20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ තරගයකින් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට පරාජය විය. මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 142 ට පිලිතුරු ලෙස දකුණු අප්‍රිකාව 146 ක් ලබාගත්තේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට පෙර (19.5) පන්දුවේදීය. තරගයේ 17 ඕවරයේ වනිදු හසරංග කඩුළු ත්‍රිත්වයක් ලබාගෙන දස්කම් දැක්වුවද ශ්‍රී…