නැනෝ නයිට්‍රජන් ගේන්න ඉන්දීය ගුවන් හමුදා සහාය
කෘෂිකර් මාන්තය සඳහා භාවිතා කිරීමට නිර් දේශිත ඉන්දියානු නැණෝ නයිට්‍රජන් පොහොර ප්‍රවාහනය කිරීමට ඉන්දියානු ගුවන් හමුදාව එකඟත්වය පළ කළ බව කෘෂිකර් ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. නැව් මගින් ප්‍රවාහනය කිරීම ප්‍රමාද වන බැවින් ගුවන් මගින් ප්‍රවාහන ආරම්භ කරන බවත් ඒ අනුව අද (01) දින ඉන්දියානු ගුවන් යානා 06ක් මෙරටට පැමිණෙන බව ඒ මහතා මහනුවර…