කාර්යාලීය දුම්රියත් අද සිට
සාමාන්‍ය කාල සටහනට අනුව අද සිට දුම්රිය ධාවන කටයුතු සිදු කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කාර්යාලීය දුම්රිය අද සිට නියමිත පරිදි ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී මුව ආවරණ පැලදීම ඇතුළු සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්යයි.