protest

අඛණ්ඩ ගොවි උපවාසය තාවකාලිකව නතර කරයි.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයේ ඉල්ලීම මත දින 10ක් පුරා ගෙන ගිය අඛණ්ඩ ගොවි උපවාසය අද (02) තාවකාලිකව නතර කළ බවත් තම වගා බිම්වලට අවශ්‍ය පොහොර ලබා නොදුනහොත් ඉදිරියේ දී මාරාන්තික උපවාසයකට යන බවත් ඇලහැර මොරගහගන්න කලාපයේ ගොවිසංවිධාන එකමුතුව පවසයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ත්‍රෛ නිකායික මහා සංඝයා වහන්සේ එම ස්ථානයට වැඩම කරමින් අඛණ්ඩව දින 10 ක් තිස්සේ…

school1

විභාග දිනයන් ප්‍රකාශයට පත්කෙරේ

2021 වර්ෂයේ දී පැවැත්වීමට තිබු විභාගයන් පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ. අනුව 2021, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය – 2022 ජනවාරි 22 වැනිදා පැවැත්වෙනු ඇති. 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි 7 සිට මාර්තු 5 දක්වා පැවැත්වේ. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ, 2022 මැයි 23 සිට ජුනි 01 වැනිදා දක්වායි. නොවැම්බර් මස…

death

මරුවැල පෑගී ගොවියා මරුට .

උට්ටිමඩුව සියඹලාගස්වැව කැලෑ ප්‍රදේශයට කැති මිටක් කපා ගැනීමට බව කියමින් එහි ගිය හේන් ගොවියෙකු දඩයක්කරුවෙකු විසින් අටවා තිබූ බදින තුවක්කුවක මරුවැල පෑගිමෙන් වෙඩි ප්‍රහාරයට ලක්වි බරපතල තුවාල ලබා කැලෑව තුලදිම ජීවිතක්ෂයට පත්වි ඇති බව තිරප්පනය පොලිසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්විමෙන් උට්ටිමඩුව උට්ටිමඩුව තිරප්පනය ලිපිනයේ පදිංචිව සිටි 70 හැවරදි තිදරු පියෙකුවූ මුතුබණ්ඩාගේ විජේසිංහ නැමත්තා ජීවිතක්ෂයට පත්වි…

covid new

මසකට පසු හැටන් වලින් නැවත කොවිඩ් මතු වෙයි.

මසකට පමන පසුව හැටන් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවිමත් සමග හැටන් ප්‍රදේශය තුල කොවිඩ් අවදානම නැවත ඉස්මත්විමේ අවදානමක් හට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් වටරවුම් පාරේ අවුරුදු 35ක පමන කාන්තාවක් කොවිඩ් ආසාදිතයකු ලෙසට හදුනාගෙන ඇති බවත්ය. මෙසේ හදුනා ගත් කොවිඩ් ආසාදිත…

ranmala-kollaya
|

රන්මාල කොල්ලකා පලාගිය සැකකරුවන් පොලීසියට කොටුවේ (පින්තූර)

මිරිහාන, අතුරුගිරිය, මුල්ලේරියාව හා බොරලැස්ගමුව යන පොලිස් වසම් වල යතුරුපැදියකින් සැරිසරා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ල කෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු මීගොඩ බටවල ප්‍රදේශයේදී (31) දින කොල්ලකා තිබූ රන් භාණ්ඩ කීපයක් කීපයක්ද සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය. අත්අඩංගුවට පත්වු එක් සැකකරුවෙකුට නුගේගොඩ අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු…

gas

ගෑස් නිසා හැටන් අසරණ වෙයි.

හැටන් ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක  මේ වන විට පවතින ගෑස් හිගයෙන් එම ප්‍රදේශවල ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජනතාව පවසනුයේ ගෑස්  මිල වැඩි වුවද මේ වන විට නැවත ගෑස්  හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙම ගැස් හිගය පිලිබදව අදහස් දක්වන මෙම ප්‍රදේශවල හිංදු…

covid
|

කොවිඩ් රෝගීන් වැඩිවෙයි – නිවෙසේ සිට වැඩ කරන්න තව දුරටත් ඉඩ

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා නිවෙසේ සිට රැකියාවල නිරත වීමේ සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කළ යුතු බව ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. මේ තත්වය යටතේ රට වැසීමක් බලාපොරොත්තු විය නොහැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරිය සියලු දෙනා එකතුවී හැසිරීම් පාලනය කරගත යුතු බවද කීවාය. මේ අතර මේ සතියේ කොවිඩ් රෝගී සංඛ්‍යාවේ සහ…

nayayam

නාය යාමේ අවදානමක්

බස්නාහිර, සබරගමුව, උතුරු සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය. බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන…

weather

අඩු පීඩන තත්ත්වය තවදුරටත්

අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතී. බස්නාහිර, සබරගමුව, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන සඳහන් වෙයි බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ උතුරු-මැද…

badulla

බදුල්ල-කොළඹ දුම්රියත් නවතී

බදුල්ල කොළඹ දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආශ්‍රිත රේල් ගැටය අසල සිදුවූ නාය යෑමකින් බදුල්ල කොළඹ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිටියේය. ඊයේ උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වූ බදුල්ල කොළඹ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අදාළ ස්ථානයට ළඟා වීමට සුළු මොහොතකට පෙර මෙම නාය යෑම සිදුව ඇති බැවින් එම දුම්රියට කිසිදු හානියක් සිදු නොවී බේරී ඇත. එම ස්ථානයේ ගල්…