richway

දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළට

දරුවන් අතර කොරෝනා වෛරසය අසාදනය වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි. කොරෝනා ව්‍යාප්තිය දරුවන් අතර තවදුරටත් ඉහළ ගියහොත් පාසැල් පද්ධතිය ද වසා දැමීමට සිදු වනු ඇති බවද පැවසූ ඔහු ඒ නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ජනතාව සහ යෙදිය යුතුව සඳහන් කළේය. දරුවන් සහ දරුවන්ගේ…

economy
|

මූල්‍ය කඩා වැටීම හා ලංකාවේ ව්‍යවස්ථාකරණය

මූල්‍ය කඩාවැටීම හුදෙක්ම ආර්ථික ප්‍රශ්නයක් යැයි සමහරු සිතති. එය හා ව්‍යවස්ථාව අතර ඇති සම්බන්ධය කුමක්දැයි සමහරු අසනු ඇත. මූල්‍ය අර්බුදයක් නිර්මාණය වීම හුදෙක් ම ආර්ථික ප්‍රශ්නයක් පමණක් නොවේ. රටේ පවතින මූලික නීති ව්‍යුහය මූල්‍ය අර්බුදයක් ඇතිවීම හෝ මූල්‍ය අර්බුදයක් ඇති වීම වළක්වාලීම යන කරුණු දෙකටම අදාළය. ඇත්තෙන්ම මෙම නීතිමය ප්‍රශ්ණය ආර්ථික ප්‍රශ්නයකට වඩා බලවත්ව මූල්‍ය…

corona

කොරෝනා ආසාධිතයින් හා මරණ ගණන වැඩි වේ

ඊයේ දිනයේ  මෙරටින් හදුනාගත් ආසාදිතයන් ගණන 592ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 543,261කි. තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (03) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ…

unlock

Unlock කලා විතරයි නැවතත් අනතුරු ඇඟවීම

රට පුරා පැවැත්වෙන ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ, දෙමාපිය උද්ඝෝෂණ, විරෝධතා, දේශපාලන රැස්විම් තුළින් යළිත් රටපුරා කොවිඩ් රැල්ලක අවදානමක් මතුවී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. සියලු උද්ඝෝෂණ, විරෝධතා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් පැවැත්වීම කණගාටුදායක බවයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ. කෙටි දුර සේවාවේ යෙදෙන බස් රථවල…

ganja

අවුරුදු 23නේ ගංජා Man

අඩි දාහතරක් උස ගංජා පැල දහයක් සමඟ තරුණයකු  අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසනවා. මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් බල ප්‍රදේශයේ කඩිහාර පාත්‍රාගල වත්ත පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක් වන අතර නිවස පිටුපස මෙම ගංජා වගාව සිදු කරගෙන ගොස් ඇත. සැකකරු හා ගංජා පැළ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හා ගංජා…

welisara-acc

වැලිසර මාරක රිය අනතුරේ CCTV මෙන්න

වැලිසර, මහබාගේ ප්‍රදේශයේ  සිදු වූ රිය අනතුරේ CCTV දර්ශන මේ වන විට පොලීසිය විසින් නිකුත් කර තිබේ. කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ධාවනය වූ මෝටර් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් අනතුර සිදුවන අයුරු එම දර්ශනවල සඳහන් ය. සුඛෝපභෝගී මෝටර් රථය පැදවූ…

arrack1

සුරා මිල ඉහළ දැමීම ගැන වාර්තාවක් කැඳවයි

දේශීය පුවත් සුරාබදු අවසරයකින් තොරව සුරා මිල ඉහළ දැමිම ගැන වාර්තාවක් කැඳවයි දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව මත්පැන් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදිත සමාගම්වලට දැනුම් දී ඇත. මත්පැන් නිපදවන අමුද්‍රව්‍ය මිල ඉහළයෑම හේතුවෙන් මත්පැන් මිල විවිධ ගණන්වලින් ඉහළ දමන්නට එම සමාගම් කටයුතු කර ඇතැයි තමන්…

Belarusian-cargo-plane-crashes
|

බෙලරුසියානු ගමන් කළ මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට

බෙලරුසියානු භාණ්ඩ ප්‍රවාහන සමාගමකට අයත් මෙම ගුවන් යානය සයිබීරියාවට ගොඩබැස්සවීමේදී හටගත් ගින්නකින් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ගින්න හේතුවෙන් එහි ගමන් කළ මගීන් සියලුදෙනා ජීවිතක්ෂයට පත්වූ බව බෙලරුසියානු සමාගම පවසනවා. පවතින අධික හිම සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර වූ ස්ථානයට ළගා වීම අපහසු වී තිබෙනවා.