rasayanika
|

රසායන පොහොර භාවිතා කර කල හොර වැඩේ අතටම මාට්ටූ

සමස්ථ ලංකා ගොවිජන බල මංඩලයේ සභාපතිවරයා (සුළු වාරීමාර්ග) කාබනික පොහොර යොදා ගනිමින් වගා කිරීම සිදුකරන බව පවසා රසායන පොහොර භාවිතා කරමින් වගා කටයුතු වල නිරතව සිටියදි ගොවින් අතට අසුවීම නිසා ගලෙන්බිදුණුවැව 186 යකල්ල ප්‍රදේශයේ ජනතාව ඔහුට ඊයේ (07) දැඩි විරෝධය පල කළහ. ගලෙන්බිදුණුවැව 186 යකල්ල ප්‍රදේශයේ ජනතාව සුළු වාරිමාර්ග නියෝජනය කරන සමස්ථ ලංකා ගොවිජන බලමංඩලයේ…

SRI LANKA-POLITICS-VOTE

නොවැම්බර් 12 ආරක්ෂාව තර වෙයි

රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන ලබන 12 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. මේ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රධාන රථගාල එදින වසා දැමෙන බවයි කථානායකවරයා සඳහන් කළේ.  

river

කළුගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ ගං වතුර තත්ත්වයක්

කළුගඟ සහ කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, මිල්ලනිය, හොරණ, දොඩංගොඩ සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුදෙයි. මේ අතර, ඉදිරි පැය 24 තුළ දී ගිණිකොනදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක්…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීන වැසියන්ට තවත් හදිසි දැනුම්දීමක්

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානිවීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ලවීම මධ්‍යයේ හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස පෙර සුදානම් වන්නැයි සිය රටවැසියන්ට රජය දැනුම් දී ඇත. වෙළඳ අමාත්‍යංශයේ හදිසි දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇත. මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන…

nayayam

නාය යෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

දිස්ත්‍රික් 09 කට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද රාත්‍රී 08:30 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පහත දිස්ත්‍රික්ක තුළ ඇතුලත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙම අනතුරු ඇඟවීම බලාත්මකයි. 01. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක 02. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල හා පස්සර 03. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ – නෙලුව – යක්කලමුල්ල – බද්දේගම හා ඇල්පිටිය 04. කළුතර දිස්ත්‍රික්කයේ…

selfy

සෙල්ෆිය මාරකයක් වෙයි

වව්නියාව – සෙට්ටිකුලම ප්‍රදේශයේ කල්ලාරු පාලම මත සිටිමින් “සෙල්ෆි” ඡායාරූප ගනීමට උත්සාහකළ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දුම්රියේ ගැටී මිය ගොස් තිබේ. සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී මෙම තරුණයින් දෙදෙනා පාලම මත ඇද වැටි ඇති බවය. එහිදී එක් තරුණයෙක් පාලමේ සිට ජලයට වැටි ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ගැටී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ…

badalkubura

බඩල්කුඹුරෙන් සොයා ගත් හිස් කබල කාගෙද?

මීට මාස 08 කට පමණ පෙර පසුගිය මාර්තු මස කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ට්‍රැවලින් බෑගයක අතැරදමා තිබියදී හමු වු කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවගේ හිස නැති මළ සිරුරෙන් අතුරුදන්වූ හිස ගැන හෝඩුවාවක් ඉරිදා දිනයේ එකී ඝාතනය සිදු කළ බවට සැක කළ පොලිස් නිලධාරියා විසූ බඩල්කුඹුරින් හමුවී තිබෙයි. මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර – පස්සර ප්‍රධාන…

diwiya

අල්ලා ගත් දිවි පැටවා පලා යයි

හැටන් ඇන්ෆිල්ඩ් වතුයායේ කුකුල් කුඩුවකට රිංගු දිවි පැටවකු අල්ලා වන ජිවියට බාර දිමට සුදානම් වද්දි එම දිවි පැටවා පලා ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන  ඇන්ෆිල්ඩ් වතුයායේ ක්‍රිෂ්නපුරම් ප්‍රදේශයේ නිවසක පුද්ගලයක් පවසන ලද්දේ තම නිවසේ  කුකුල් කුඩුවක සිටින කුකුලන් කැගසන සබ්දය ඇසි ඒ පිලිබදව සොයා බඅලිමට යාමේදි එම කුකුල් කුඩුව තුල දිවි පැටවකු සිටින අයුරු…

vimalasurendra1

ගංවතුර අවදානමක්

අද ( 08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දිවයින පුරා දැනට ඇදහැලෙන වැසි තවදුරටත් පැවතිය හොත් දැදුරු ඔය,අත්තනගලු ඔය,මහ යාන් ඔය සහ කලු,කැලණි,බෙන්තර,ගිං හා නිල්වලා යන ගංගා වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව අනතුරු අගවයි.එබැවින් ඒ අවට පහත්…