kelani-river

කැළණි ගග පිටාර ගලයි – විශාල මට්ටමේ ගං වතුර අවධානමක්

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ කැළණි ගග පිටාර ගැලීම හේතුවෙන් කොළඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල, කොලොන්නාව ඇතුළු බියගම, වත්තල, රුවන් වැල්ල දෙහිඕවිට, සීතාවක වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පහත්බිම්වල සුළු ගංවතුර අවධානමක් පවතින බවයි. මහඔයේ ජල මට්ටම ඉහළයාම මතා වරදගොල්ල, නාඋල්ල, දිවුල්දෙණිය, වැලිහිද ග්‍රාමසේවා ප්‍රදේශද අලව්ව, මීරිගම, වෙන්නප්පුව, මීගමුව සහ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්ද ජලයෙන් යටවීමේ අවදානමක්…

ilam
|

ඊළාම උපන් බිමේ ‘පොන්මනීලාගේ’ කුල ඉරණම

“අපට ජිනීවා යන්න වුවමනාවක් නෑ. අපේ ප්‍රශ්ණ මෙහෙදීම විසඳගන්න ඕන. අපට කරන වෙනස්කම් හිංසා මොනම ක්‍රමයකටවත් නතර කරවන්න බෑ. අපි ගමේ පොලිසියට කිව්ව. යාපනේ පොලිස් ලොක්කට කිව්ව. රටේ ජනාධිපතිටත් ලියල යැව්ව. ඒත් අපි ඉන්නේ මර බයෙන්. වෙල්ලාල මැරයො කොයි මොහොතෙ ඇවිල්ල අපිට ගහවිද අපි දන්නේ නෑ. අපේ ගෙවල් ගිනිතියාවි ද දන්නේ නෑ. අපිට මේ පැමිණිලි…

puththalama

වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් මහ වතුර මැද

ඇද හැළුණ මහ වැසි හේතුවෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමන් ගත් වාහන දහසකට වැඩි සංඛ්‍යාවක් අඩි තුනකට වැඩි ජල කදක් නිසා පැය 16 කට අධික කාලයක් පාලවිය හා නාගවිල්ලුව ප්‍රදේශවල සිරව තිබු බව පුත්තලම පොලිසිය කියයි. පුත්තලම දිස්ත්‍රික්කයට නොකඩවා දින තුනකට ආසන්න කාලයක් මෙසේ ඇද හැළුණ මහ වැසි හේතුවෙන් සියලුම මාර්ග ගංවතුරින් ඇහිරි තිබු අතර දහස්…

apada

ආපදා මරණ 11 ක් – නැවත දැනුම් දෙන තුරු මුහුදු ගමන් නවතී

අධික වැසි සහිත මෙම කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 11 ක් ද වාර්තා වී ඇත. දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු…

kasalre

කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් ඉහළට

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍රයෙන් ඉහළ යමින් පවති. දැනට දින කිපයක් පුරාවට මෙම ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍ර ලෙස ඉහළ යමින් පවති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජලාශ බාර නිලධාරියකු…

sugerrice

ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහළට

හාල් සිනි ඇතුළු භාණ්ඩවල පාලන මිල ඉවත දැමිමත් සමග  ප්‍රදේශ කිපයකම හාල් සිනි මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇත. මෙම තත්වයන් මත මේ වන විට මෙම ප්‍රදේශවල වෙළද පලේ නාඩු සහල් ක්‍රිලෝව 140ත් 150ත්, සුදු කැකුළු හාල් ක්‍රිලෝව රුපියල් 120ත් 140ත්, සමිබා හාල් ක්‍රිලෝව රුපියල් 160ත් 170ත් සිනි ක්‍රිලෝව රුපියල් 155ත් 160ත් අතර මිලකට අලෙවි…

corona-vi

කොරෝනා වැළඳුණු සිසුන් ඉහළට – ජාත්‍යන්තර පාසැලකින් කොවිඩ් ආසාදිතයින් 17ක්

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් ළමයින් 22 දෙනකුට සහ ගුරුවරුන් 05 දෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසයි. පාසල් විවෘත කළ දිනයේ සිට මේ දක්වා කාලය තුල මෙම පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට කොවිඩි වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග…

kelani-river-flood

කැළණි ගඟේ ගංවතුර තත්ත්වයක් – මරණ 6ක් – 7000ක් අවතැන්

කැළණිගං ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පහත්බිම් රැසක සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අද (9) දිනයේත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත්, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…

money converter

ඔබගෙන් අල්ලස් ඉල්ලා සිටින පොලිස් නිලධාරියෙකුට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග

ශ්‍රී ලංකාව අල්ලස හා දූෂණය නිසා ජාත්‍යන්තරව අප්‍රසාදයට ලක් වූ රටක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.බොහෝ රජයේ ආයතනවලින් යම් සේවාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් යම් මුදලක් නිලධාරින්ට ලබා දීමට සිදු වේ. මුදල් ලබා නොදුනහොත් සිදු වන්නේ අදාල කාර්ය ඉටුකර ගැනීමට දින ගණන් රස්තියාදු වීමටය.මේ ආකාරයට යම් කාර්‍යක් කරගැනීමට මුදල් ලබා දීම සරලව “අල්ලස්” ලබා දීමක් ලෙස…

pasel

හපුතලේ පාසල් දරුවන් අටකට කොරෝනා

දියතලාව ඇල්ලගම හා කහගොල්ල විදුහල් දෙකේ දූ දරුවන් අට දෙනකු කෝවිඩ් 19 ආසාධිතයන් බවට පී සී ආර් පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. කහගොල්ල විදුහලේ ළමුන් පස් දෙනකු සහ ඇල්ලගම විදුහලේ ළමුන් තිදෙනකු වශයෙන් අට දෙනකු මෙසේ කෝවිඩ් 19 ආසාදනය වී තිබේ.   sinhala news sri lanka