මාර්ග රැසක ගමනාගමනයට බාධා – බෙන්තර ගඟත් පිටාර ගලයි
හලාවත – කොළඹ මාර්ගය මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් ජලයෙන් යට වී ඇති අතර තිනිපිටියවැව සහ කඩුපිටිඔයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගම මේ වනවිට අවිත්තාව සිට වලල්ලාවිට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ යගිරල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙනවා. අවිත්තාව පාලම හරහා ගලා බසින…