train

දුම්රිය ධාවනය සීමාවෙයි

වැසි සහිත කාලගුණය හේතුවෙන් දුම්රිය ධාවනය සීමාකර ඇතැයි දුම්රිය සාමාන්‍යාධීකාරී ධම්මික ජයසුන්දර මහතා කියයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා පමණී. කොළඹ කොටුවේ සිට හලාවත දක්වා පමණක් එම මාර්ගයේ දුම්රිය ධාවනය කෙරේ.

flood

කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත් බිම්වලට දැඩි ගංවතුර අවදානමක්

මහඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කවල පහත් බිම්වලට දැඩි ගංවතුර අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළේය. මේ අතර දැඩි වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර ගලමින් පවතින අතර මේ නිසා කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල ප්‍රදෙශවල ගංගාවේ ජල මට්ටම් සැලකිය යුතු…

colombo to kandy train

කොටුව – මහනුවර දුම්රිය යළි දැනුම් දෙනතුරු අවලංගුයි

අයහපත් කාලගුණ තත්වයෙන් දුම්රිය මාර්ගයට හානිවීම නිසා උඩරට මාර්ගයේ කොළඹ කොටුව – මහනුවර දුම්රිය ගමන් වාර 8 ක් නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ කඩිගමුව දුම්රිය ස්ථනය අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක්…

flood-ma-oya

මාඔය පිටාර ගලයි

ගංගා ඇළ දොළ ආශ්‍රිතව පිහිටා ඇති නගර බොහොමයක් ද ඉහළ ගිය ජළ කඳ හේතුවෙන් යට වී ගියා. සතියකට ආසන්න කාලයක් අඛණ්ඩව ඇද හැලෙන මෙම වර්ෂාව හේතුවෙන් අද උදෑසන වනවිටත් ගිරිඋල්ල නගරය ජලයෙන් යට වී තිබිණි. මා ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙලෙස නගරයේ ව්‍යාපාරික ස්ථාන බොහොමයක් අඩි 4 ක පමණ ජල කඳකින් වැසී ගොස් තිබුණු අතර…

badweather

අයහපත් කාලගුණයට ජීවිත 15ක් බිලි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ. දියේ ගිලීම් හේතුවෙන් මරණ 9ක්, බිත්ති කඩා වැටීමෙන් 1ක්, පස් කණ්ඩි කඩාවැටීමෙන් 3ක්, අකුණු සැර වැදීම හේතුවෙන් මරණ දෙකක් මෙලෙස වාර්තා වී ඇති බව අපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. මෙම මරණ අතරින් මරණ 6ක් ඊයේ (9) දිනයේ වාර්තා…