basil
|

මෙන්න අයවැයේ වැදගත්ම යෝජනාව

මෙවර අයවැයේ වැදගත් ම යෝජනාව වන්නේ ගම සමඟ පිළිසඳර ග්‍රාමීය සංවර්ධන වැඩසටහන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අයවැය කතාව ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. “මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක්…

namal

නාමල්ගෙන් LPL ගැන දැඩි තීරණයක්

LPL තරගාවලිය කිසිදු අකටයුත්තකට යොදාගැනීමට නොහැකිවන සේ පැවැත්වීමට අවශ්‍ය අධීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කරන මෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට තමන් නිල වශයෙන් දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කළේය. මෙවර එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීම්වල යම් අභව්‍ය බවක් පෙනෙන්නට තිබීමත් සමග ඒ පසුපස තරග පාවාදීම් ආදී දෑ සිදුවීමේ හැකියාවක් පැවතිය…

weather

අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක්

ඉන්දීය සාගරයේ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව නව අඩුපීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය, හෙට දිනයේදී ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිත ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එමඟින් දැනුම් දෙන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළ යා හැකි…

law

ලිංගික අල්ලසක් ඉල්ලූ වනාතවිල්ලුව ඕඅයිසී රිමාන්ඩ්

පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සඳහා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂයක මුදලක් සහ ලිංගික අල්ලසක් ඉල්ලා ලබා ගැනීමට උත්සාහ දැරු බව කියන වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපති ලබන 16 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 10 වනදා නියෝග කළේය. මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිව සිටි පන්නල…

t20worldcup

ඕස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් තරගයට

පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. ඒ, කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි එතෙක් කිසිඳු තරගයක් පරාජයට පත් නොවී සිටි පකිස්තානය කඩුළු 05 කින් පරාජයට පත් කරමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් දැවී ලකුණු 176 ක් රැස්…

corona

කෝවිඩ්-19 ඖෂධ ලංකාවට කවදා විතර එයිද?

කොවිඩ්-19 වසංගත තත්වය ලොව පුරාම නැවත නැවතත් හිස ඔසවමින් සිටිනවා. ඒ අතර, එන්නත් පමණක් නොවෙයි, දැන් දැන් කොවිඩ්-19ට ප්‍රතිකාර කරන ඖෂධත් නිර්මාණය කරමින් තිබෙනවා. ඒත්, වයිරසය වේගයෙන් විකෘති වෙමින් නව ප්‍රභේද නිර්මාණය වෙමින් තිබෙනවා. Merck & Co (MRK.N) සහ Pfizer Inc (PFE.N)/BioNTech SE සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 ඖෂධ නිසිකලට ලබාගැනීමෙන් ආසාදනයේ තීව්‍රතාව අවම…

news today in sri lanka

වසර 116කට පසු චීනයට වාර්තාගත හිමපතනයක්

වසර 116කට පසු චීනයේ වැඩිම හිමපතනය පසුගියදා වාර්තා විය. නැගෙනහිර චීනයට ඇද හැලුණු මේ හිමපතනයෙන් එම පළාතේ අගනුවර ලෙස සැලකෙන ෂෙන්යැං නුවර සම්පූර්ණයෙන්ම වැසී ගිය බවත්, එය අඟල් විස්සක් තරම් ඝනකමකින් යුතු බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර මෙවැනි දරුණු හිමපතනයක් සිදු වී ඇත්තේ 1905 වසරේදී ෂිංහුවා ප්‍රාන්තයේ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය….

sri lanka sinhala news

අයවැය අදයි

එළැඹෙන 2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙය වන අතර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ…

times in sri lanka

නැවතත් පාළත් කිහිපයකටම තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) දිනයේ විටින්විට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම්…

news today in sri lanka

කොළඹ – නුවර පාර පහළ කඩුගන්නාවෙන් තවදුරටත් වසා තැබේ

නායයාමේ අවදානමක් හේතුවෙන් ඊයේ (10) රාත්‍රි 10.00 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තබන ලද කොළඹ – මහනුවර මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බව පොලීසිය පවසයි. ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන බස් රථ සහ අනෙකුත් රථවාහනවලට අඹේපුස්ස හන්දියෙන් හැරී කුරුණෑගල , මාවතගම , ගලගෙදර, කටුගස්තොට හරහා මහනුවර දක්වා වැටී තිබෙන මාර්ගයේ…