idam-amathi

අක්කර 5ට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට

මෙරටට ආනයනය නොකරන කෘෂි ‍භෝග වගාවන් කිරීම වෙනුවෙන් අක්කර පහට අඩු මුඩු ඉඩම් ව්‍යවසායකයන්ට දෙන බව ඉඩම් ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා‍ පාර්ලිමේන්තුවේදී ඊයේ (11) ප්‍රකාශ කළේය. එහිදී ලබා දෙන්නේ කැලයට ගොස් ඇති මුඩු ඉඩම් බවත් වැදගත් වන්නේ කරන ව්‍යවසාය මිස ඉඩම ගන්නා තැනැත්තාගේ තරාතිරම නොවන බවත් ඇමැතිවරයා පැවසීය.

gossip lanka hot news sinhala
|

කෝටිපති ව්‍යාපාරිකයෙකු කැති ප්‍රහාරයකින් එලොවට

අවිවාහක 21 හැවරදි තරුණියක නිවසින් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ කෝටිපති ව්‍යාපාරිකයෙකුට තරුණියගේ වැඩිමහල් සහෝදරයා එල්ල කළ කැති ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වි ඇති අතර ප්‍රහාරය එල්ල කළ තරුණයා ඇලයාපත්තුව පොලිස්ථානයට බාරවිමෙන් පසුව (10දා) රාත්‍රීයේ සැකපිට අත්අඩංගු ගෙන තිබේ. ඝාතනයට ලක්වි ඇත්තේ සිය පෙම්වතියට උපන්දිනය පැවති දිනයේ රුපියල්…