election sri lanka
|

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ක්‍රිකට් කණ්ඩායමක්

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කණ්ඩායමක් සහ මාල දිවයිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීම සඳහා සාකච්චා ඇරඹී ඇත. ශ‍්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම මාලදිවයිනේ තරඟාවලියක් සඳහා පිටත්ව යනු ඇති අතර එය අවසානයේ මාලදිවයින් මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරඟයකට සහභාගී වීමට සාකච්ඡා කර ඇත.      

vijitha
|

ජනතාවට හීන් දාහඩිය දමන අයවැයක්

රජය ඉදිරිපත් කළ අයවැය (2022) ජනතාවට හීං දහඩිය දාන අයවැයක් බවත් අධික ජීවන වියදමට එහි කිසිඳු විසඳුමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (12) පස්වරුවේ පැවසීය. ලබන වසරේ රජයේ වියදම කෝටි ලක්‍ෂපහමාරක් වීම නිසා විශාල අයවැය හිඟය පියවීම සඳහා කෝටි තුන්ලක්‍ෂ විසිදහසක් ණය ගැනීමට…

hemantha

ඉදිරි සති දෙකෙන් පසු ඉතා භයානක අනතුරක් අතලඟ

කොරෝනා වසංගතය අමතක කර දමා මේ ආකාරයට හැසිරෙමින් කටයුතු කළහොත් ඉදිරි සති දෙකෙන් පසු ඉතා භයානක ලෙස කොවිඞ් රෝගීන් වැඩිවනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවා සිටී. ඉකුත් සති දෙකේ ජනතා හැසිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙස මේ වනවිට දෛනිකව හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව හත්සියය ඉක්මවා වාර්තාවීමට පටන්ගෙන ඇතැයි ද මෙම සති…

hot news sinhala

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක ලක්ෂ්මන් විජේසේකර සමුගනී

ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගායන ශිල්පියෙකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතා ඊයේ(12) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. දිගු කළක් රෝගීව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියේ පසුවිය. 1975 වසරේ ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ලක්ෂ්මන් විජේසේකර මහතා රංගන ශිල්පියෙකු ලෙස ද නිර්මාණ කිහිපයකට සම්බන්ධ විය. ලක්ෂමන් විජේසේකර මහතා ගැයූ බාල ළමාවරුනේ, දැල්වු පහන්, ඇති දේ ඇති…

budget

දුම්වැටි සහ මත්පැන් මිල වැඩි කරයි

දුම්වැටියක මිල ඊයේ මධ්‍යම රාත‍්‍රී සිට රුපියල් 05කින් වැඩි කිරීමටත් මත් පැන් සඳහා බදු වැඩි කිරීමටත් අය වැය මගින් යෝජනා කරයි.