ඉදිරියට එන්නේ කිරි බත් කන්න බැරි සාගතයක්

ඉදිරියට එන්නේ කිරි බත් කන්න බැරි සාගතයක්

අද මේ රටේ සමහර ඇමතිවරුන් තෙල් ගෙන්න සල්ලි නැහැ කියලා බොහෝම ආඩම්බරයෙන් කියනවා මේ අවුරුදු දෙකක කාලය තුලදි ගැස්වලින් කෝටි දාහක වංචාවක් වෙලා තියෙන බව පැවසෙනවා මෙම තත්වයන් මත ඉදිරියට එන්නේ කිරි බත් කන්න බැරි සාගතයක් පවතින සිංහල හිංදු අවුරුද්දක්. හතලිස් තුන (43) සේනාංකය දේශපාලන පක්ෂයක් නොවෙයි හැබැයි මෙහි දේශපාලන අරමුණක් තියෙනවා ඒ අරමුණ තමයි…

arrack1

අරක්කු , බියර් ඇතුළු මත්පැන් මිල ගණන් ඉහළට

2022 වසර සඳහා වන අයවැය යෝජනාවන්ට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මද්‍යසාර සඳහා පනවා තිබූ බදු මුදල් ඉහළ දමා තිබේ. ඒ අනුව මත්පැන් වර්ග එක් ලීටරයක් සඳහා බදු මුදල් වැඩි වන ආකාරය පහත පරිදි වේ. දේශීය වශයෙන් විශේෂ අරක්කු සඳහා පනවා තිබූ රුපියල් 3,800ක එක් මද්‍යසාර ලීටරයක් සඳහා වූ බද්ද රුපියල් 380 කින් ඉහළට ඒ් අනුව නව…

aresst
|

වෙබ් මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක්

මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩැනී ෆෙන්ස්ටර් නම් 37 හැවිරිදි අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිට තිබුණි. සංක්‍රමණ නීති කඩකිරීම, නීතිවිරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාය.     sri lanka ads

winds

කාලගුණය නැවතත් අයහපත් වෙයි

සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔවුන් නිවේදනය කරයි. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද…

unusum puwath

ICC යේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට මහේලත් එකතුවෙයි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන ඇතුළත් කර තිබෙනවා. මහේල ජයවර්ධන අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් ලැයිස්තුවට ඇතුළත් කෙරුණේ 1996 – 2016 කාලයට අදාළවයි. ශ්‍රී ලංකාවෙන් මීට පෙර අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුලත්ව සිටියේ මුත්තයියා…