නැගණියගේ ඝාතකනයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරයි
අවිවාහක සිය නැගණිය බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කළ බව කියන ව්‍යාපාරිකයෙකුට කැත්තකින් පහරදී බරපතල තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර තරුණයෙකු මේ මස (24දා)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඇලයාපත්තුව පොලිස් වසමේ ගල්කඩවල ගල්පොත්තේගම ලිපිනයේ…