විපක්ෂයේ විරෝධතාව
විපක්ෂයේ සමගි ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතා උද්ඝෝෂණය අද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත් වූ අතර එහි සජීවී වීඩියෝව මේ සමග පළවේ.
විපක්ෂයේ සමගි ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතා උද්ඝෝෂණය අද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී පැවැත් වූ අතර එහි සජීවී වීඩියෝව මේ සමග පළවේ.
වයස අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට COVID 19 එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම හෙට(17) සිට ඇරඹේ. අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක සහ බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලබා දෙනු ඇති. දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ අය මේ සඳහා සුදුසුකම් ලබයි. පළමු සහ දෙවැනි මාත්‍රාව ලබා ගත්තේ කවර් එන්නත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව කරා පැමිණි ගමනේදී සහභාගි වූ තරග 7කින් 6කම කාසියේ වාසිය දිනා ගැනීම තීරණාත්මක සාධකයක් වූ බව ඔස්ට්‍රේලියා නායක එරන් ෆින්ච් පවසයි. අවසන් මහා තරගයද ඇතුළුව මෙවර තරගාවලියේ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරග 7කින් කාසියේ වාසිය දිනාගත් අවස්ථා 6දීම ඔවුන් දෙවනුව පන්දුවට පහරදෙමින් ජය වාර්තාකර ගත්තේය. විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේදී…
කපා දැමූ පොල් ගසක් මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක් මතට ඇද වැටීමෙන් යතුරු පැදිය පැදවූ සය දරු පියෙකුට මරු කැදවීම හා දියණිය බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සේවකයන් දෙදෙනෙකු මේ මස (26දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක එස් ජයසූරිය මහතා නියෝග…
අනුරාධපුර සාමවිහාරයේ ධර්ම ශාලාව පිටුපස මත්පැන් පානය කළ බව කියන කොඩිකාමම් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා ඇතුළු තිදෙනෙකු එහි වැඩවසන විහාරවාසි හිමිනමකට සංඝාවාසය තුළදි පහරදී තුවාල සිදුකළ බව කියන සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට පොලිස්ථානයට බාරවිමෙන් පසුව අත්අඩංගුව ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එප්පාවල පදිංචි 18 හැවරදි උසස් පෙළ හැදෑරීමට නියමිත…
නොවැම්බර් 16 වනදා සිට 30 වනදා දක්වා ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) නිකුත් කළේය. එමඟින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොවිඩ් වසංගතය පැතිරීම පාලනය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසය. නිවසින් බැහැරට යෑම හැකිතාක් දුරට අඩුකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී. *අපොස සාමාන්‍ය පෙළ සහ උසස්…
FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි….
ඉකුත් සති දෙකක කාලය තුළදී ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 64 දෙනෙකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි පවසයි. ඔක්තෝබර් 31 වැනිදා සිට නොවැම්බර් 14 වැනි දින දක්වා කාලය තුළදී එම දිස්ත්‍රික්කයේ පාසල් 28ක පාසල් දරුවන් 64 දෙනෙකුට මෙලෙස කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ….
ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් සහ නිසි පෝෂණ අවශ්‍යතාවයන් නිසිලෙස නොසැරිපෙන තත්තවයකට පත්ව ඇත.මෙම සියලු කරුණු හමුවේ පීඩිත ගසෙන් වැටුන ජනතාවට ගොනා ඇන්නා මදිවට කනටත් පහරක් ලබාදෙමින් නිල සහ නොනිල මට්ටමින් ඖෂධ මිල ඉහළ ගොස් තිබේ.රෝගීන් සහ ඖෂධ අලෙවිසැල් හිමියන් පවසන්නේ 10%- 100% අතර මිළකින් බොහෝ ඖෂධ මිළ ඉහළ ගොස් ඇති බවයි. එක් අමාත්‍යංශයක්ව පැවති සෞඛ්‍ය අමාත්‍යංශය…