food delivery services in sri lanka

ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත වෙයි

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් එළඹෙන 25 වනදා මෙරට මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අද (17) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. “තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තිබෙන ප්‍රධානතම ආයතනයක් ඔවුන්ගේ කටයුතු මේ රටේ ආරම්භ කරනවා. මේ…

corona

යළි පාසල් වසා දැමීමේ අවදානමක්

ලංකාව පුරා දැනට වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගියහොත් යළිත් පාසල් වසාදැමීමේ අවදානමක් මතුවෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවති. මේ වනවිට පාසල් දරුවන් අතර කොවිඩ් ආසාදනය වීම ඉහළගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. සෑම වැඩිහිටියෙක්ම මීට වඩා සැලකිලිමත් වියයුතු බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන්…

winds

යළි අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයේ සඳහන් වන්නේ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර 2021 නොවැම්බර් මස 18 වන දින දකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්…

sapugaskanda

සපුගස්කන්ද වැහුවට ඉන්ධන හිඟයක් නැහැ

කිසිඳු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවෙන බවට, තමාට සහතික විය හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කරනවා. ඒ නිසා තෙල් හිඟයක් සම්බන්ධ ව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති බව සඳහන් කළ අමාත්‍යවරයා, සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමූ පමණින්, ශ්‍රී ලංකාව තුළ තෙල් හිඟයක් මතු වීමට ඉඩක් නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

oil

ඉන්ධන තොග දෙසැම්බරයෙන් අවසන්

ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝලිම් අද දිනයෙන් අවසන් වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති පැවසුවේ රටතුළ මේ වන විට ඉන්ධන හිගයක් නොමැති බව ජනතාවට මේ වන විට වැටහී ඇති බවයි. ලබන මාසය දක්වා අවශ්‍ය ඉන්ධන තොග ඇනවුම් කර ඇති බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

school1

6,7,8,9 ශ්‍රේණි ඇරඹෙන දිනය මෙන්න

6,7,8 සහ 9 ශ්‍රේණි යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් ප්‍රකාශක පවසනවා. ඒ අනුව ලබන සඳුදා (22) එම ශ්‍රේණි ආරම්භ වීමට නියමිතයි. කොවිඩ් වසංගත තත්ත්වය නිසා පාසල් වසා තැබීමෙන් පසුවයි මෙම ශ්‍රේණි සඳහා නැවත පාසල් ආරම්භ වන්නේ.

tamildhool vijay tv

අරක්කු කාලේ බෝතල් නවතින ලකුණු

අරක්කු කාලේ බෝතල් නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් අරක්කු කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ…

lanka ads

වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදියා නිදහස් වෙයි

මියැන්මාර හමුදා උසාවියෙන් පසුගියදා වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම, නීතිවිරෝධි කටයුතු සහ හමුදා රජයට එරෙහිව ජනතාව උසි ගැන්වීම වැනි කරුණු කිහිපයකට ඔහු වරදකරු බව උසාවිය පසුගියදා තීන්දු කර තිබිණි. ජපාන රජයේ ඉල්ලීමක් මත පසුව ඔහු නිදහස්…

football

දිගින් දිගටම ලැබූ පාපන්දු පරාජයන්ට තිත තබමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි. රීඩ් මාවත තුරඟ තරග පිටියේ ඊයේ විදුලි ආලෝක ධාරා මැද පැවැති බංග්ලාදේශය සමඟ තරගය ගොල් 2-1කින් ජය ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිලට අවසන් මහා තරගයේ දොරටු විවර විය. ගෝල් 1-1ක් ලෙස තරගය සම වී අවසන් තරගයට පිවිසීමට අසීරු මලානික අවස්ථාවක ශ්‍රී…

second language sinhala

යහපාලනයේ යොවුන්පුර කෝටි 150කට විදලා

ජාතික තරුණ සේවා සභාව මඟින් යහපාලන සමයේ පවත්වන ලද යොවුන්පුර උත්සව තුනක් සඳහා කෝටි එකසිය පනහකට වැඩි මුදලක් වංචාසහගත ලෙස පරිහරණය වී ඇති බවට ඉදිරිපත් වූ චෝදනාවක් ඊයේ (16) කෝප් කමිටුව හමුවේ විමර්ශනයට ලක් වී තිබේ. යහපාලන සමයේ සිදු වූ තවත් මූල්‍ය දූෂණ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් තොරතුරු අඩංගු ලිපි ගොනු හා සාක්ෂි රැසක් වත්මන් සභාපතිවරයා…