unusum puwath

මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ – මේක හරි අසාධාරණයි

විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. තමන් භාවිතා කරන විදුලිය ඉන්ධන ගෑස් වලට තමන් ගෙවිය යුතු බවත් වෙන කිසිවෙකු මුදල් ගෙවිය යුතු නැති බවත් ඔහු පැවසීය. ‘මන්ත්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ. මන්ත‍්‍රීවරුන් හැම මඟුල් ගෙදරම යන්න ඕනෑ හැම මළ…

sinhala hot news

පාසල් සිසුන්ට හා වැඩිහිටියන්ට විශේෂ දැනුම් දීමක්

ලබන 22 වැනිදා සිට 6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම හේතුවෙන් ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි. දරුවන් අතර කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය…

videsh

“විදෙස් සංක්‍රමණයේ ශ්‍රී ලංකික පැතිකඩ”

විදේස් ගත ශ්‍රමිකයන් යනු ලංකාවට විදේස් විනිමය ගෙන එන පුරෝගමීන්ය. නමුත් එම ඉපයීම් වලදි නොයෙකුත් දුක් කම්කටොළු වලට මුහුණු දෙයි. ඒ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ බොහෝදෙනා මැදිහත්ව ක්‍රියාකරයි. රයිට් ටු ලයිෆ් ආයනයද මේ පිළිබඳ වසරකට ආසන්න කාලයක සිට අධ්‍යනයන් වල නිරත විය. මේම ගැටළු ආමන්ත්‍රණය කරමින් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විඩියෝ කිහිපයක්ද සකස් කරන ලදි….

mahinda-rajapaksha

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 76 වන උපන්දිනය සමරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. 1945 උපත ලද මහින්ද රාජපක්ෂ මහතා මෙරට දේශපාලනයේ සුවිශේෂී සලකුණක්. 2005 සිට 2015 වසර දක්වා මෙරට ජනාධිපතිධූරය දැරීම, 2004 වසරේ සහ 2019 වසරේ අග්‍රාමාත්‍යධූරයට පත්වීම ඒ අතරින් ප්‍රධානයි. 30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි. එතැන් පටන් රටේ…

moon

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය අදයි. ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉල් පුර පසළොස්වක පොහොය බෞද්ධ සැදැහැවතුන්ට අතිශය වැදගත් පොහොයක්. මෛත්‍රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොට දිනක සිදුව ඇති බව වාර්තා වේ. ප්‍රථම ධර්මදූත හැටනම ධර්ම ප්‍රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ උරුවෙල්…

china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීන පොහොර ගැන තීරණයක්

ප්‍රශ්නගත චීන පොහොර තොගය තුන්වන පාර්ශවයක් මඟින් යළි සාම්පල පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ කියා සිටියේ, එම පොහොර තොගය 03 වන පාර්ශවයක සාම්පල පරීක්ෂාවකට ලක් කර, ඉන් පසු ලබා ගැනීම සඳහා සූදානමක් නොමැති බවයි.  

imf
|

ආණ්ඩුව දෙගිඩියාවෙන්

රට තුළ උග්‍ර වී ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණයක් ලබා ගන්නේදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දෙගිඩියාවක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇති අතර ,තවත් ඇමතිවරුන් පිරිසක් ඊට විරෝධය පළ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි. ජාත්‍යන්තර මූල්‍ය…