delta corona variant

තවත් භයානක ඩෙල්ටා ප්‍රභේදයක් මෙරටින් හමුවෙයි

ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා. නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස නම් කර ඇත. මේ අතර විනෝද චාරිකාවල නිරතවන ඇතැම් පිරිස් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් සිටින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් චෝදනා කරයි. ඇතැම් පිරිස්…

personal ad sri lanka
|

දෑවුරුද්දක කෙරුවාව

ආණ්ඩුවට අවුරුදු දෙකකි. 69 ලක්ෂයක ජනවරමකින් පත්වූ ජනාධිපතිවරයෙකි. තුනෙන් දෙකේ බලයකින් පිහිටුවන ලද ආණ්ඩුවකි. එහෙත්, මේ වන විට ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඇත්තේ ඉතාමත් අඩු මට්ටමක බව පෙනේ. එයට හේතුව, රටේ ජනතාවට විඳීමට සිදුවී තිබෙන අපමණ දුෂ්කරතාය. ඒ සියල්ලකටම මේ ආණ්ඩුව වගකිව යුතුද යන්න විමසා බැලිය යුතුය. මන්ද, කොවිඩ්-19 යනු බලාපොරොත්තු නොවූ අර්බුදයකි. එහෙත්, මෙම ආර්ථික අර්බුදය…

mickey-arhur

මිකී යන්න යයි

එළඹෙන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත් වන බව මිකී ආතර් පවසයි. ඔහු ඒ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම හරහා සටහනක් නිකුත් කරමිනි.  

sapugaskanda devdoc net

නිකන් ඉන්නවාට සේවකයින්ට මාසිකව රුපියල් කෝටි 10ක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම නිසා එහි සේවකයින් 1300ක් කිසිදු රාජකාරියක් නැතිව නිකරුනේ සිටින බවත් ඔවුනට වැටුප් ගෙවීමට මාසිකව රුපියල් කෝටි 10ක් පමණ තෙල් සංස්ථාව මුදල් වෙන් කළ යුතු බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පවසයි. මෙරට දෛනික පෙට්රල් අවශ්‍යතාවය මෙට්ට්‍රික් ටොන් හාරදහසක් සහ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 4500ක් බවත් මේ වනවිට…

today batti news

අක්කර 35,000ක් විනාශයි – එළවළු වගාව නැවතිලා

මහ කන්නයේ වගා හානිය කුඹුරු අක්කර 35,000 කට වැඩි නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය. ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් වර්ෂා තත්ත්වයක් පවතින නිසා හානිය සත්‍ය වශයෙන්ම තක්සේරු කළ නොහැකි බව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නේය. අධික වාර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ…

corona

දිස්ත්‍රික් 5ක කොවිඩ් පොකුරු අවදානමක්

දිස්ත්‍රික්ක 05කින් යළි කොවිඩ් ආසාදිතයන්ගේ පොකුරු නිර්මාණයවීමේ අවදානමක් උද්ගතවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි. මෙම සති අන්තයේ විනෝද චාරිකා ඇතුළු අනවශ්‍ය සංචරණවලින් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී. ‘‘අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලින් කොවිඩ් පොකුරු ඇතිවන ප්‍රවණතාවක් අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ හුඟක් තැන්වල…